Pathum Akash
29/11/2025
රස්සාවට ගියාට Promotion එකක් තාම නැද්ද? ඔයාගේ Professional Skills ගැන හිතුවද? 🙄🧐 ඔයාගේ project එක Present කලේ ඔයාද?😒
ඔයා කතා කරන්නම ඕන තැන්වල ලැජ්ජාවට හැංගිලා හිටියොත් ඔයාගේ වැඩ වල Credit එක යන්නෙ වෙන කෙනෙක්ට🙄😒
ඔයාට ඔයාගේ Public Speaking Skill එක ඕනෙම කියලා හිතුන තැන් මොනවද?🧐
ආදරේ තහනම් වචනයක් නම් හරි විදිහට ආදරේ කරන්නේ මෙහෙමයි අරමයි කියලා නිර්වචන නොදී ඉමු. ඒ කාලේ වගේ සාහිත්‍ය රස බර කතා සංවාද රූපවාහිනියේ ගුවන්විදුලියේ යනවා නම් මේ සංවාදේ මීට වඩා වෙනස් වෙන්න තිබුණා❤️
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Moratuwa