MMBU
30/05/2026
වෙසක් සඳක අසිරිය
සිසිල් සඳ කිරණ ගලා හැලෙනා රැයක
බෝපත් සැලෙනවා ඇසෙයි
මද පවනට...
සංසාරයේ මංමුළා වූ
මනුසතා හට
මහා කරුණාවේ සිසිලස මතු කෙරෙයි ලොවට...
ලෝභ, දෝස, මෝහ ගින්නෙන් දැවෙන
ලෝ වැසියන්ගේ හදවත නිවාලන...
දහම් අමා පැන් බිඳක් වී ගලා එන
බුදු සමිඳු සරණයි...
සිත සනහාලන
වෙසක් පහන් සිළු දැල්වෙන මේ මොහොතේ
අනිත්‍යයේ පිරිසිදු දහම වැටහේ...
මෝහයේ අඳුර දුරලමින් ආත්මයේ
ප්‍රඥාවේ ආලෝකයෙන් 'නෙත් ' ඇරේවා....
29/05/2026
🏆🔥 MORALIANS BIG WIN 🔥🏆
A dominant performance on the field as the Moralians secure a massive 34 - 0 victory over St. Anne’s College! 💪🏉
From the first whistle to the final minute, it was pure passion, teamwork, and determination. ❤️💛
Congratulations to the entire squad for an unforgettable performance! 👏
14/05/2026
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Address
Moratu Maha Vidyalaya
Moratuwa
10400