New Rathna Traders & Book Shop - Moratuwa
01/01/2026
24/12/2025
ගංවතුරෙන් විපතට පත් වූ දරුවන්ට අග හිගකම් ඇති අවශ්‍යතා ඇති දරුවන්ට ඩොනේශන් දෙනවිට ඔයාගේ දරුවා ලියන්න ආසම පොතම තෑගී දෙන්න ඔන්න ඔයාලට අපෙන් සවියක්❤️📚
පොඩි දරුවන් ලියන්න ආසම "ඇට්ලස්" (Atlas) පොතේනේ...
ඔයාගේ දරුවගෙන් ඇහුවත් කියන්නේ ලියන්න ආසම ඇට්ලස් පොත් කියලයි.
ඉතින් ඩොනේශන් (Donation) එකක් දෙනකොට දෙන්න ඕනෙත් ඔයාගේ දරුවා ලියන්න ආසම පොතයි.
දෙන දේ හොඳම දේ දෙනකොට තමයි, ඒක ලබන දරුවාටත් ඒ ආදරය ඒ විදිහටම දැනෙන්නේ.
✨ දෙන දේ හොඳම දේ දිය යුතුයි! ✨
අඩු මුදලට බාල පොත් දෙනවාට වඩා, කල් පවතින හොඳම "ඇට්ලස්" පොත් දැන් කොළඹටත් වඩා අඩු විශේෂ වට්ටම් යටතේ අපෙන් ලබාගන්න.
ඒ දරුවන්ටත් හොඳම දේ දෙන්න අපිට කතා කරන්න.
26/11/2025
දෙමාපියන්ගේ හොඳම තේරීම ඇට්ලස් පොත් සඳහා අති විශාල වට්ටමක්!
දරුවාගේ අධ්‍යාපනයට හොඳම දේ දෙන ආදරණීය දෙමාපියන් වෙනුවෙන්මයි..
වසර ගණනක් පුරා ශ්‍රී ලංකාවේ අංක 1 වූ ඇට්ලස් (Atlas) පොත් සහ ලිපිද්‍රව්‍ය (Stationery) දැන් වෙළඳපොලේ අඩුම මිලට අපෙන් ලබාගන්න.
✅ Atlas CR පොත් සහ අභ්‍යාස පොත් සඳහා විශේෂ වට්ටම්.
✅ පෑන්, පැන්සල් සහ වර්ණ පෙට්ටි ඇතුළු සියලුම උපාංග.
✅ සම්පූර්ණ පොත් ලැයිස්තුවම (Booklist) එකම තැනකින්.
0712836200
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
28 Gunawardhanarama Road Koralawella
Moratuwa
10400