LUSH

LUSH

Share

28/11/2025

👇Apexaura දැන් ඔබට අපෙන් ලබා ගත හැක

0756092909 (call/whatzap)

25/11/2025

🥰 අපේ ආඩම්බරය! නිරෝගී සුවය දේශයට දායාද කරන Apexaura වෙතින් විශිෂ්ට ජයග්‍රහණයක්! 🌟
අපගේ දේශීය ආහාර නිෂ්පාදන අංශයේ කිරුළ බබළවමින්, Apexaura INT (Pvt) Ltd. ආයතනය, ගෞරවනීය ජයග්‍රහණයක් වාර්තා කළ බව ඔබ සැම සතුටින් හා ආඩම්බරයෙන් යුතුව දැනුම් දෙන්නෙමු!

🥰 අප ආයතනය බස්නාහිර පළාතේ විශිෂ්ටතම ව්‍යාපාර 100 අතරට තේරී පත්වෙමින්, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සහ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය (NCCSL) විසින් පිරිනැමෙන "Western Province - Entrepreneur Awards 2025" උළෙලේදී Merit Award එකක් දිනා ගැනීමට සමත් විය!

💚 මේ ජයග්‍රහණය අපට විශේෂ වන්නේ ඇයි?
නිරෝගී දිවියක අයිතිය: Apexaura යනු හුදෙක්ම ව්‍යාපාරයක් නොව, උසස් තත්ත්වයේ පෝෂණ අතිරේක ආහාර (Food Supplements) නිෂ්පාදනය කරමින්, දේශීයවම මිනිසුන්ගේ නිරෝගී සුවය වෙනුවෙන් කැපවන ආයතනයකි.

🥰 රෝග නිවාරණයට දේශීය දායකත්වය: බෝවන හා බෝනොවන රෝග රැසකට සහනයක් ලබා දෙන නිෂ්පාදන මාලාවක් අප රටටම දායාද කරමින්, ජාතික මට්ටමේ ඇගයීමක් ලැබීම අපට මෙන්ම මුළු රටටම ආඩම්බරයකි!

Want your business to be the top-listed Beauty Salon in Moratuwa?
Click here to claim your Sponsored Listing.

Culinary Team

Attire

Telephone

Website

Address


Colombo Moratuwa
Moratuwa
10400