Life Insurance
10/09/2025
අද අපේ ගෙදරට ඉන්ශුවරන්ස් ඒජන්ට් කෙනෙක් ආවා.
අපි එයාගෙන් ඇහුවා
"අපිට ඉන්ශුවරන්ස් එකක් දාන්නම ඕනද?" කියලා.
එයා කිව්වා
"අවශ්‍යම නැහැ, හැබැයි තිබුණොත් ලැබෙන දේ" ගැන සෑහෙන්න පැහැදිලි කරලා. එයා කියන දේ අපිට ඇහුනේ නැහැ, මොකද අපිට ඕන වුණේ සතුටින් නිදහසේ ඉන්න. අපි හිතුවේ "කොහේ තියෙන සල්ලිද නේද" කියලා.☺️
හැබැයි මාස 6️⃣කට පස්සේ මට දරුණු අසනීපයක් හැදුනා. මම රජයේ රෝහලට ගියා. එතැනදී ඩොක්ටර් කිව්වා
"හදිසි ඔපරේෂන් එකක් කරන්න ඕන, ඒත් ඒකට පහසුකම් නැහැ. මට ඔයාව ප්‍රයිවට් හොස්පිටල් එකකට යොමු කරන්න පුළුවන්, හැබැයි ඒකට විශාල මුදලක් යනවා" කියලා.
ඒ මොහොතේ මට මතක් වුණේ අපිව බලන්න ආපු ඒජන්ට්. අපි එයාට ඇහුම්කන් දුන්නා නෑ නේද කියලා , අපේ ජීවිතේම එක මොහොතකින් අසරණ වුණා.
අපි හිතුවා වගේ "සතුටින් නිදහසේ" ඉන්න ලැබුණේ නැහැ. ඒ වෙනුවට ජීවිත කාලෙම හම්බ කරපු සල්ලි ටික මාස කීපයක් ඇතුළත වියදම් වුණා. ජීවිත රක්ෂණයක් කියන්නේ සල්ලි නාස්තියක් නෙමෙයි, ජීවිතයේ වටිනාම ආයෝජනයක් කියලා මට තේරුම් ගියේ එදා. 🙏
ජීවිතය කියන්නෙ හරිම අවිනිශ්චිත දෙයක්.....
03/09/2024
Natural Disaster 💥
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Moratuwa
10400