Glowly Lady
24/05/2026
මතක තියාගන්න.
ඔයාගේ ජීවිතේ තියෙන ලොකුම හයිය ඔයාගේ පවුලයි.
ජීවිතේ වැටෙන හැම මොහොතකම නැවත නැගිටවන්න ශක්තිය දෙන්නේ,
හැමෝම අතහැරලා ගියත් " ඔයාට පුළුවන් " කියලා විශ්වාස කරන ඒ හදවත් ටිකයි.
තාත්තාගේ කැපවීම,
අම්මාගේ ආදරේ,
Husband ගේ හයිය,
සහෝදර සහෝදරියන්ගේ සරල හිනා.
මේ හැමදේම ජීවිතේට ලැබෙන වටිනාම දේවල්.
පවුල කියන්නේ එකම ලේ තිබීම විතරක් නෙවෙයි.
ඔයා දුකින් ඉද්දි ඔයා ළඟින් ඉන්න,
ඔයා සතුටින් ඉද්දි ඒ සතුට තමන්ගේ වගේ විඳින මිනිස්සු ටික.
ජීවිතේ කොච්චර කාර්යබහුල වුණත්,
පවුල වෙනුවෙන් වෙලාවක් තියාගන්න.
මොකද අවසානයේ,
ඔයාගේ ජීවිතේ ලොකුම ශක්තිය,
ලොකුම ආරක්ෂාව,
සහ ලොකුම ආදරේ ලැබෙන්නේ පවුලෙන්මයි !
- Suleshi ✍🏻
Glowly Lady & Glow Gent
24/05/2026
Thank you for your valuable order 🖤
ඇත්තටම අපේ Customer Snaps අපිට ගොඩාක් වටිනවා.
අපේ මහන්සියට නියම වටිනාකම ඒකෙන් අපිට ලැබෙනවා.ඔයත් අපෙන් T Shirts Buy කරලා තියෙනවනම් ඔයාගේ Snap එකකුත් අපිත් එක්ක Share කරගන්න 🎴📲
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Website
Address
Moratuwa