GVTM Mano Loft Rthmalana

GVTM
Mano Loft Rthmalana

Share

27/05/2026
Photos from Pini Online Sale's post 30/03/2024

අලුත් අවුරුදු මහා සේල් ඔබත් ඉක්මන් වෙන්නේ තොග සීමිතයි

30/03/2024

මේ අවුරුදු සමයේ කඩේ මිලටත් වඩා අඩුවෙන් ලබාගන්න
[070 245 1600]

🔥New stock🔥
•Redmi A2+ 2/32 Rs.26,500/=
•Redmi A2+ 3/64 Rs.28,000/=

👕👖👚⭐ Lowest Price ⭐👧🏻

Limited stocks available
Call / Messenger/ Whatsapp 070 245 1600
Bank Deposit
Island wide Delivery
දිවයින පුරා බෙදා හැරීම

Petbarn Sri Lanka - Best Bird Foods Provider in Sri Lanka 05/10/2023

සාමාන්‍යෙන් ලංකාවෙ වගේම මෙහේ ඉදන් පිටරට යවන කුරුල්ලන්ගෙන්
වැඩිම ඉල්ලුමක් සහ ප්‍රතිලාබයක් සහිත කුරුල්ලො වර්ගයන් තමා ringneck සහ Sun Conure කියන්නේ.

අපි හිතමු ඔයා ගාව Sun Conure බ්‍රීඩින් ජෝඩු පහක් ඉන්නව කියලා.
සාමන්‍යෙන් නිරෝගී Sun Conure මව් සතෙක් සම්පූර්ණම රැකුම් කාලය සහ පැටවුන් මව් සතුන්ගෙන් වෙන් නොකර තබාගෙන
වසරකට අවමය මුර තුනක් බිත්තර දානවා.
ඒ වගේම නිරෝගී මව් සතෙක් බිත්තර පහක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් දානවා.
බිත්තර පහකින් පැටව් හතරක් අවමය කියලා සැලකුවොත්
මාස තුනක් ඇතුලත ජෝඩු පහෙන් පැටව් 20ක් එනවා.
ඒ කියන්නෙ අවුරුද්දට පැටව් 60ක්.

මේ දින වල සන්කොන්‍යා පැටියෙක් රු. 18 000 ත් 25 000ත් අතර මිලදී ගන්නවා.
නිරෝගි පැටවෙකු රු 20 000ක් ලෙස ගත්තොත් අවුරුද්දට ලක්ශ 12ක්
එක මුරයකට ලක්ශ 4ක් (මාස තුනකට)

එක මුරයකට සාමාන්‍යෙන් යන වියදම් ගත්තොත්

වී බජිරි කෙනේරි සන්ෆ්ලවර් වලට - 25000ක් (මෙච්චර යන්නෙ නෑ ඇත්තටම)
එලවලු පලතුරු වලට - 30 000
පනු බෙහෙත් විටමින් වලට - 25000ක්
මුරයකට ශුද්ධ ආදායම ලක්ශ 3 යි 20ක් ඒ කියන්නෙ අවුරුද්දකට ලක්ශ 9 60 ක පමණ ශුද්ධ ආදායමක්.

මේ සත්තු ප්‍රමාණෙම විටමින් පනු බේත් හරියට නොදී හැදුවොත්
ඔයාට ජෝඩුවකින් උපරිම ගන්න පුලුවන් වෙන්නෙ බිත්තර තුනක් නැත්තම් හතරක්.
එතනිනුත් උපරිම පැටව් දෙකක් හෝ තුනක් ගන්න පුලුවන් වේවි
එතකොට ඔයාට ජෝඩු පහෙන් උපරිම ගන්න පුලුවන් පැටව් 12ක් වගේ,
ඒ කියන්නෙ 2 40 ක්.

කෑම බීම වියදම් වලට 55ක් අඩු කරපුවම ඔයාට ලැබෙන ශුද්ධ ආදායම ලක්ශ 1 85ක්
ඒ කියන්නෙ ඔයාට අවුරුද්දටම හම්බෙන්නේ ලක්ශ 5 යි 55ක් විතර
හරි විටමින් එකක් පනු බෙහෙත් එකක් නොදී සත්තු හදනකොට
එග් බයින්ඩින් වගේ ප්‍රශ්න නිසා මව් සත්තු මිය යන්න පුලුවන්,
ඒ වගේම අංග විකලතා සහිත පැටව් බිහි වෙන්න පුලුවන්,
ඒ වගේම කුඩා කාලයේ පැටව් මිය යෑමේ සම්භාවිතාව වැඩී.
මේ වගේ ප්‍රශ්නත් එක්ක ඔයාට ඇත්තටම අවුරුද්දට හම්බෙලා තියෙන්නෙ ලක්ශ තුනක් විතර නේද?

විටමින් වලට යන වියදම ඉතුරු කරගන්න ගිහින්
ලේසියෙන් හොද ආදායමක් ගන්න පුලුවන් ෆීල්ඩ් එකක
මහන්සි වෙවී පාඩු ලබනව නේද?

මොකද මේ ෆීල්ඩ් එකේ හරියට මොලේ පාවිච්චි කරල ගොඩ ගියපු මිනිස්සු ඕන තරම් ඉන්නවා

අතින් කයිට් කරගෙන සත්තු හදනවද
හොද ආදායමක් ලැබෙන විදියට සත්තු හදනවද කියන එක ඔයාලට බාරයි.
හරි ප්ලෑන් එකකට වැඩ කරන්න කරන්න
කරන්න ඕන හැමදේම අපි කියලා දෙනවා

Petbarn Sri Lanka වෙතින් නොමිලේ සපයන උපදේශන සේවාව හා අදම සම්බන්ධ වන්න.
Adv. Dip. Vet Nursing. Tafe Queensland Australia
For more information - 070 733 5545
Visit our website -

Petbarn Sri Lanka - Best Bird Foods Provider in Sri Lanka Welcome to Petbarn Sri Lanka. We are the Authorized Dealer of Vetafarm in Sri Lanka. We provide the best treatment for your bird and quality vitamins for them.

Want your business to be the top-listed Clothing Store in Galle?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Wimalasiri De Mel Mawatha
Galle