BDC Bank

BDC Bank

Share

28/06/2026

මිහින්තලා ගල මුදුනින් ගලා ආ නිර්මල බුදු දහමේ ආලෝකයෙන් ඔබගේ ජීවිතයත් ඒකාලෝක වේවා! ධර්මයේ ශාන්තිය හා සැනසුම පිරි පින්බර පොසොන් මංගල්‍යයක් වේවා යි BDC Bank අපි ප්‍රාර්ථනා කරමු. 🙏✨

May the pure light of the Dhamma that dawned upon Mihintale guide your path with peace, wisdom, and compassion. BDC Bank wishes you a blessed and serene Poson Poya!

Photos from BDC Bank's post 16/06/2026

මොනරාගල නගරයට පිවිසෙන සැමට BDC Bank සහ මොනරාගල ප්‍රාදේශීය සභාවෙන් උණුසුම් පිළිගැනීමක්! 🌿✨

මොනරාගල නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග තුන ආවරණය වන පරිදි ඉදිකරන ලද නවතම පිළිගැනීමේ පුවරු නිරාවරණය කිරීම 2026/06/09 දින සාර්ථකව සිදු කරන ලදී. ප්‍රදේශයේ අභිවෘද්ධිය සහ නගරයේ අලංකාරය වෙනුවෙන් මෙලෙස දායක වීමට ලැබීම BDC Bank අපට මහත් ආඩම්බරයකි.

මෙම සමාජ සත්කාරය සාර්ථක කර ගැනීම සඳහා අපට පූර්ණ සහයෝගය ලබා දුන් මොනරාගල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමාටත්, එම කාර්ය මණ්ඩලයටත් අපගේ විශේෂ කෘතවේදීත්වය පුද කර සිටිමු. 🤝

නගරයට නව ආලෝකයක් එක් කරන එම පිළිගැනීමේ පුවරු වල ඡායාරූප පෙළක් මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු. 📸👇

Photos from BDC Bank's post 16/06/2026

✨ සාර්ථකත්වයේ මාවතේ තවත් එක් සුවිශේෂී පියවරක්... ✨

BDC බැංකුවේ අපගේ කාර්ය මණ්ඩලයේ සාර්ථකත්වය සහ කැපවීම ඇගයීමේ අරමුණින් සංවිධානය කරන ලද මැයි මස ප්‍රගති සමාලෝචන රැස්වීම සහ විශේෂ පුහුණු වැඩසටහන පසුගිය 2026 ජුනි මස 06 වන දින ඉතා සාර්ථක අයුරින් පවත්වා අවසන් කරන ලදී. 🤝🏢

මෙහිදී පසුගිය මැයි මාසය තුළ අපගේ සේවක මණ්ඩලය දැක්වූ විශිෂ්ට ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර, ඔවුන්ගේ අනගි සේවය ඇගයීමට ලක් කිරීම ද සිදු විය. මීට සමගාමීව, සේවක අභිප්‍රේරණය සහ වෘත්තීය කුසලතා වර්ධනය උදෙසා විශේෂ පුහුණු වැඩසටහනක් ද මෙහිදී සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි. 💡📈

පාරිභෝගික ඔබට නිරන්තරයෙන්ම වඩාත් ගුණාත්මක, සුහදශීලී සහ කාර්යක්ෂම සේවාවක් ලබා දීම අපගේ එකම අරමුණයි. ඒ වෙනුවෙන් අපගේ කණ්ඩායම සවිබල ගැන්වුණු එදින වැඩසටහනේ විශේෂ අවස්ථා කිහිපයක් මෙලෙස ඔබ වෙත ගෙන එන්නෙමු. 📸👇

13/06/2026

We are very proud that Mr. Nalaka Sajeewa Board Member of BDC Bank, has qualified for the prestigious "GI Summit 2026" organized by Sri Lanka Insurance Corporation (SLIC).

​This remarkable achievement of yours is a testament to your professional expertise and dedication. This step you have taken in the field of finance and insurance is a great pride for the entire BDC Bank family.

​Mr. Nalaka Sanjeewa, on behalf of the Chairman, Vice Chairman, Board of Directors, Management and the entire staff of BDC Bank, our heartfelt congratulations to you! We wish you all the best in your future endeavors! ✨🤝

Photos from BDC Bank's post 08/06/2026

Warmest congratulations on your wedding! Wishing you a lifetime of love, joy, and the same success in your marriage as you bring to our Siyabalanduwa branch. May this new chapter be your greatest investment yet. 🥰💃🕺👩‍❤️‍👨🍾🍾🍷🍷🎈🎈🎊🎉💝

---Our Siyabalanduwa branch manager Dimuthu Harshana---

08/06/2026

Wishing a very Happy Birthday to our Thanamalwila Branch Manager. (Late wishes as at 03.06.2026) Thank you for your exceptional leadership and for guiding our team to new heights. May the year ahead bring you continued success, health, and prosperity. 🍰🍰🍾🍾🍷

23/04/2026

Happy Birthday! Dinusha Rajapaksha Your dedication makes a real difference, and we hope your day is as amazing as you are! 🍾🍾🍾

22/04/2026

🌟 රැකියා අවස්ථාවක්! BDC Bank හා එක්වන්න! 🌟

BDC Bank හි "ක්ෂේත්‍ර නිලධාරී" (Field Officer) තනතුර සඳහා පුහුණු / නොපුහුණු, කාන්තා පිරිමි දෙපාර්ශවයෙන්ම දැන් අයදුම්පත් කැඳවේ!

📍 විශේෂයෙන්ම: තණමල්විල, කතරගම සහ සෙවනගල අවට පදිංචිකරුවන්ට සුවිශේෂී අවස්ථාවක්.

✅ සුදුසුකම්:

වයස අවුරුදු 22 ට වැඩි වීම.

යතුරුපැදියක් සහ වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම.

අලෙවිකරණ කුසලතාවය සහ මනා පෞරුෂය.

(ක්ෂේත්‍රයේ පළපුරුද්ද අමතර සුදුසුකමක් ලෙස සැලකේ).

ඔබත් මේ සඳහා සුදුසුකම් සපුරාලන, අභියෝග භාරගැනීමට කැමති අයෙක් නම්, ඔබගේ අයදුම්පත (CV) පහත අංකයට WhatsApp කරන්න.

📲 WhatsApp: 070 689 0910
📞 වැඩි විස්තර සඳහා: 070 6890901

14/04/2026

අපගේ ගනුදෙනුකාර භවතුන්ට සහ ලෝකවාසී සියලුම දෙනාට, සියලු යහපත් සිතුම් පැතුම් සාර්ථක වන සුභම සුභ නව වසරක් වේවා. 🙏🙏🙏

Want your business to be the top-listed Finance Company in Monaragala?
Click here to claim your Sponsored Listing.

Category

Address


No 10, Pothuvil Road
Monaragala
91004

Opening Hours

Monday 08:30 - 16:00
Tuesday 08:30 - 16:00
Wednesday 08:30 - 16:00
Thursday 08:30 - 16:00
Friday 08:30 - 16:00