Dhee Dance Gallery
28/12/2024
දහදියේ
පිනි වැස්සේ
නොනවතින
වේගයෙන්
උමතුවෙන්
දැනෙන වේදනා
සිනහවෙන්
සගවමින්
පෙරළා පැතුවේ
එක දෙයයි
නැට්ටුවෙකු
රගදෙමින්
කිරුළකි
අත්පොලසන්
ස්තූති
පැතූ සබෙන්........👑🏆🎁
Wedding Bells 2024
Photo credit Umesh malli & Sepala malli💪❤️
#පහතරට
ආවඩා ආයූබෝවා🙏🤍
The Wedding Belles 2024
හැඩට නටන්න වරම් දුන්නු බෙර අත් වලට ගොඩක් පිං 🙏🌎🤍
📷 Pathum Gunawardhana
20/04/2024
ආයූබෝවා!
ඇවිලෙන බක්මහ නර්තනයෙන් නිවාලන්න,
Thajith Dance Studio
මගින් දෙවන වරට ඉදිරිපත් කරනු ලබන
"අවුල්හැරය"
බක්මහේ අඩහැරයේ,
නෘත්‍ය සුව විදින්නට
2024.04.21 වන දින,
පස්වරු 06 කනිසමට,
ගොඩවෙන්න ලාහුගල ප්‍රාදේශීය සභා ක්‍රිඩාංගනයට,
තාජිත් පොඩ්ඩෝ එක්කලා,
අපි ඉන්නවා ඔයා එනකල් බලාන.
18/04/2024
තාජිත් "අවුල්හැරය" දොරට වඩින්නට සියළු කටයුතු සුදානම්🧡💚💛
ආයූබෝවා!
ඇවිලෙන බක්මහ නර්තනයෙන් නිවාලන්න,
Thajith Dance Studio
මගින් දෙවන වරට ඉදිරිපත් කරනු ලබන
"අවුල්හැරය"
බක්මහේ අඩහැරයේ,
නෘත්‍ය සුව විදින්නට
2024.04.21 වන දින,
පස්වරු 06 කනිසමට,
ගොඩවෙන්න ලාහුගල ප්‍රාදේශීය සභා ක්‍රිඩාංගනයට,
තාජිත් පොඩ්ඩෝ එක්කලා,
අපි ඉන්නවා ඔයා එනකල් බලාන.
පා සරඹ පුහුණුවීම් අතරතුර✅
පොඩ්ඩ පොඩ්ඩ හැඩට නටන්න ඉගෙන ගන්න මගේ පොඩ්ඩෝ ටික💪💚
හැමදේම ක්‍රමානුකූලව නිවැරදිව ඉගෙන ගන්න කැමති ලාහුගල පොඩ්ඩන්ටයි මේ අවස්ථාව....🔥✅
🕑🕑🕑
📌️ 1-5 ශ්‍රේණි බ්‍රහස්පතින්දා පස්වරු 3.00
📌 ️10-11 ශ්‍රේණි සෙනසුරාදා පෙරවරු 11.00 ට
📌️ 8-9 ශ්‍රේණි ඉරිදා පස්වරු 1.00 - 3.00
📌️ 6-9 ශ්‍රේණි සිකුරාදා පස්වරු 3.00 - 5.00
➡️විවිධ කාර්ය ගොඩනැගිල්ල
(හස්ති පෙර පාසල ඉදිරිපිට)
☎️ 078-7010484
ආසාවෙන් කෙසෙල් කොළේ බත් කන අපේ පොඩ්ඩෝ❤️💪
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Monaragala