AMJ FOODS
15/12/2025
18/04/2025
විස්මිත ගුණ ඇති
ස්වභාවික නියම මී පැණි.
ඔබට මිලදී ගැනීමට අවශ්‍ය නම් දැන්ම ඇනවුම් කරන්න.
Foods.Be protect your health.
20/05/2023
කිතුල් පැණි-KITHU TREARCEL
🌴.දියවැඩියාව පාලනය කරයි.
🌴. වස විස නසයි.
🌴.හදවත සුරකියි.
🌴.තරබාරුව මට්ටු කරයි.
🌴.දේශීය වෙදකමට(කැඩුම්,බිදුම් )සදහා යොදා ගනී.
🌴.පිලිස්සුම් තුවාල සුව වීමට ආලේපනයක් ලෙස යොදා ගනී.
🌴.නැවුම් බව ආරක්ෂා වන පරිදි නැවුම් වීදුරු බෝතල් වල අසුරා ඇත.
🌴අපගේ මූලික පරමාර්ථය වන ඔබගේ සෞඛ්‍යය හා නිරෝගී බවආරක්ෂා කිරීම පිළිබඳ අවධානය යොමු කරමින්
AMJ FOODS වෙතින් අපගේ පාරිභෝගිකයන් වන ඔබ වෙත මෙම මහඟු පෝෂණීය ආහාරය 100% ස්වභාවික කිතුල් තෙලිදිය පමණක් යොදාගෙන නැවුම් පිරිසිදු සීමිත
නිෂ්පාදනයක් ලෙස ලබාදීමට අප කටයුතු කරන්නෙමු .
🌴.ඇණවුම් කිරීම සඳහා අපගේ AMJ FOODS facebook පිටුවට කෙටි පණිවිඩයක් යොමු කරන්න.
🌴.ඔබගේ පහසුව සදහා The Key Ceylon Family Restaurant වෙතින් ද මිලදී ගත හැකිය.
💟AMJ Foods💟
💟Be protect your health💟
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Monaragala
11/05/2023