Rainbow computer school
15/02/2026
https://www.facebook.com/share/p/1DgYCjzRgv/
🌻 ඕනෑම රැකියාවකට පරිගණකයක් නිවැරදිව හැසිරවීමේ දැනුම සහ රජය පිළිගත් සහතිකයක් අවශ්‍ය බව ඔබ දන්නේද?
🌈 නොයෙසේ නම් ඔබේ අනාගත සිහිනය යම් දිනෙක හොදම රටක රැකියාවක් කරන්නද ? එසේ නම් වීසා ලබා ගැනීමේදී NVQ සහතිකයට ලැබෙන පිලිගැනීම පිලිබඳව ඔබ දැනුවත්ද?
👉 එවැනි අවස්ථාවකදී හදිසියේ NVQ සහතිකයක් ලබා ගත නොහැක.
👉 සා/පෙළ හෝ උ/පෙළ අවසන් කර නිවසේ රැදි සිටින ඔබ වෙනුවෙන්ම ICT NVQ-L3 පාඨමාලාව මේ වන විට ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇත .
👉 පාඨමාලාවට සහභාගී වීම සදහා සා/පෙළ පමණක් පෙනී සිටීම ප්‍රමාණවත් වේ.
👉 පාඨමාලාව 2026.02.16 වැනි සදුදා උදෑසන 8.30ට ආරම්භ වේ.
👉 පෙබරවාරි මස අග බදවා ගැනීම් අවසන් වේ.
🍀 කණ්ඩායම සදහා බදවා ගැනෙන්නේ ළමුන් 26ක් පමණි.
🍀 එන්න අප හා සම්බන්ද වී රජය පිලිගත් පරිගණක පාඨමාලාවක් හදාරා ජීවිතය ජය ගන්න.
👉පහත Link එකෙන් WhatsApp සමුහය සඳහා එකතු වෙන්න.
https://chat.whatsapp.com/FglXLZI9RGY1b2kqJkucVK?mode=gi_t
Click here to claim your Sponsored Listing.
Contact the school
Telephone
Address
Rainbow Computer School, South Colony Road
Monaragala
Opening Hours
| Monday | 08:00 - 20:00 |
| Tuesday | 08:00 - 22:00 |
| Wednesday | 08:00 - 20:00 |
| Thursday | 08:00 - 20:00 |
| Friday | 08:00 - 20:00 |
| Saturday | 06:15 - 20:00 |
| Sunday | 08:00 - 18:00 |