DIARY WITH NIPU
I love ❤️
to walk freely
in the evenings🌿🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃
゚
❤️
07/07/2026
තනියම බීච් එකට යන එක… 🌊
මුහුදු හුළඟ එක්ක හිත නිදහස් කරගන්න එක…
තනියම කැෆේ එකක ඉඳගෙන කෝපි එකක් බොන එක… ☕
ලෝකේ සද්ද අමතක කරලා තමන්ගේ හිතටම සවන් දෙන එක…
තනියම ශොපින් කරන එක… 🛍️
තමන්වම සතුටු කරගන්න පොඩි පොඩි හේතු හොයාගන්න එක…
කෙනෙක්ට බලද්දි ඒක පිස්සුවක් වගේ පේන්න පුලුවන්…
ඒත් ඇත්තටම ඒවා විඳින කෙනෙක් දන්නව...
තමන් තමන්ව හොඳටම හඳුනගන්න ලස්සනම ගමනක්… 🤍
කවුරුත් නැතුවත් සතුටින් ඉන්න පුළුවන් කියන
නිදහස් හැඟීමක්… ✨
හිත නිදහස් වෙලා,
ඕන දේ කරමින්,
තමන් එක්කම කාලය ගත කරන එක…
ඒක ඇත්තටම peaceful. ✨
මොකද සමහර වෙලාවට
ලෝකෙම අමතක කරලා
තමන්වම ආදරෙන් අල්ලගෙන ඉන්න එකත්
ජීවිතේ ලස්සනම හැඟීමක්... 🌊☕
🧿🖤✨💫
゚
01/07/2026
Welcome, July ! 🌸
May our lives be blessed !!
💗✨
✨✨✨🌿
゚viralシ
"The moon "
lovingly creates patterns across the sky.
✨💫🌊🍃🌿🌈🌙
゚viralシ
Tonight, the moon is missing, but tomorrow, the sun will return and so will my hope🖤
゚viralシ
People who love the rain forest and the mountains experience a different aesthetic in life.
🍃🌿🍃🌿🍃🌿🍃🌿🍃🌿🍃🌿🍃
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Mirissa