Spin Riders Club
අපි ගොඩනගන සංස්කෘතිය...
සමාජයේ සමහරුන් විවිධ මානසික මට්ටම මුදුන් කර ගනිමිනි කටයුතු කලත්.
අපි එදත් අදත් හෙටත් අපේ සුන්දර මිනිස්සු ගොඩනගන්නෙම්මු.
22/04/2026
2026/04/17 දින Spin Riders සංවිධානයේ හා LR Platinum ආයතනයේ සමාජිකයින් සුන්දර නුවරඑළිය තෝරාගත් අතර එයට ප්‍රධාන හේතුව වුයෙත් නුවරඑළිය දිසව භාර නියෝජ්‍ය පොලිස්පතිතුමා ගරු ප්‍රියන්ත චන්ද්‍රසිරි මැතිතුමාගේ උදාර සංකල්පයක් ලෙස තම බල ප්‍රදේශයේ තුල ඇති දුෂ්කරතා ඇති ළමුන් සිටින පාසල්, පෙර පාසල් මුල් කරගනිමින් දියත් කළ සංකල්පයට මුල්‍යමය දායකත්වය ලබාදීම සදහා තරුණ පිරිස නුවරඑළිය බලා පිටත් විය.
නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පූර්ණ මග පෙන්වීම යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් බල ප්‍රදේශයේ පිහිටි පලගොල්ල පෙරපාසල් අබලන්ව වූ ගොඩනැගිල්ල නවීකරණය කිරීමට SR කොළඹ ශාඛාවේ තරුණ ව්‍යාපාරික පිරිස සියලු කටයුතු සදහා ආරම්භක පියවර නුවරඑළිය දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සමඟ එම ස්ථානයට ගොස් විහාරාධිපති ස්වාමීන්ද්‍රයන් වහන්සේ හමු වී ස්ථානය පරික්ෂා කොට සියලු කටයුතු ආරම්භ කරන ලදි.
කෘතඥතාව පුදකිරීම -
විහාරාධිපති ස්වාමින්ද්‍රයන්වහන්සේ,
නියෝජ්‍ය පොලිස්පතිතුමා නුවරඑළිය දිසාව භාර ,
පොලිස් ස්ථානාධිපති කොත්මලේ ,
නිර්මාතෘ Spin Riders සමුහය සඡින සිත්මාල්,
Spin Riders සමුහයේ උපදේශක හේමන්ත ගුණසේකර මහතා,
LR Platinum ආයතනයේ ලහිරැ රංදීප් මහතා ඇතුලු එම ආයතනයේ සියලුම සමාඡිකයින්,
SR යතුරු පැදි සංවිධානයේ සභාපති සදිශ රණතුංග මහතා ඇතුලු සාමාජික පිරිස.
16/04/2026
සුබ උපන්දිනක් වේවා!!!
Spin Riders Club නිට්ටඹුව නායක Nidushan සහෝදරයා.
Click here to claim your Sponsored Listing.
Category
Address
Mirigama
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |