Cakes by ayodhya

Cakes by ayodhya

Share

Photos from Cakes by ayodhya's post 23/06/2026

06/22 අපි ආවේ ගලිගමුවට .. 😘



කෑගල්ල ගලිගමුවට ගියපු එයාලා ... . ❤️🌸

අඩුවට ලස්සනට birthday gift pack එකක් හොයන ඔයාට. 🫵🌸❤️
ලංකාවේ ඕනෑම තැනකට 🥰❤️🌸

🎂 ඔබේ ආදරණීයයන්ට අමතක නොවන Birthday Surprise එකක් දෙන්න! 🎂🎉

🎈 Vehicle Decoration
🧸 Teddy Mascot Surprise
🎂 Beautiful Custom Cakes
🎁 Gifts & Flower Arrangements
✨ Fireworks Effects
🎊 Complete Birthday Surprise Packages

ඔබගේ ආදරණීයන්ගේ විශේෂ දිනය තවත් සුවිශේෂී කරවන්න අප සමඟ එකතු වෙන්න.

🚗 ශ්‍රී ලංකාව පුරා සේවාව ලබා දේ
(Delivery Charges Applicable)

📍 Mirigama සිට Islandwide Service

📞 Call / WhatsApp: 078 704 2962

💖 Birthday Surprise, Anniversary Surprise, Kids Surprise Events සහ විශේෂ අවස්ථා සඳහා දැන්ම වෙන්කරවා ගන්න.

Cakes by Ayodhya
🎂 Cakes | 🎈 Decorations | 🧸 Mascot | 🎁 Surprises

23/06/2026

අදට අවුරුදු 4 යි අමාරුවේ වැටිලා 🤪

💖 Happy 4th Wedding Anniversary to us 💖

Today is a special day that marks one of the most beautiful memories of our loving journey. For four years, we have held hands with them in joy and in challenges, and have come forward with love and trust.

❤️ You are the most beautiful thing in my life. Let us live today, tomorrow, and on our due dates with love and happiness for everyone. 🥰 May our love story be even more beautiful, our dreams be beautiful, and we move forward with many happy memories.

💑✨ Happy 4th Wedding Anniversary my love! ❤️🌹 Forever Together, Forever in Love. 💍💕

22/06/2026

Point ප්‍රශ්නය විසදමු තේමාව යටතේ වචන ස්වල්පයක් කතා කරමු 😎😂👍🙃

📌 Giveaway Rule Update

🎁 Gift එක සඳහා සුදුසුකම් ලැබීමට,

✔️ Page එකේ දැනටමත් ක්‍රියාකාරී Follower කෙනෙකු විය යුතුය.
✔️ Top Fan Badge එක හිමි අය සඳහා ප්‍රමුඛතාව ලබා දෙනු ලැබේ.
✔️ සැබෑ සහ දිගුකාලීන සහයෝගය සලකා බලනු ලැබේ.

අපගේ Page එකට නිරන්තරයෙන් ආදරය සහ සහයෝගය ලබාදෙන සියලු දෙනාට ස්තූතියි ❤️🙏

( සති 4 ක කාලයකින් නැවත ජයග්‍රාහකයා තෝරා පත් කර ගනු ලබයි) 🥹🙃

අලුත් අයටත් දැන්ම ඉදන් එකතු උන හැකි.... ( සති 2 ක කාලයකින් සක්‍රීය වීමට අවස්ථාව ඇත) 🥰🙏

– Cakes by Ayodhya




Cakes by ayodhya

21/06/2026

Post එක දාලා පැයක් .
ඒත් views 67 🥹 ඒත් කමෙන්ට් නෑ 🥲 ලයික් නෑ😪 .
සමහරු හිතන් ඉන්නෙ අපි ඩොලර් අරන් රටින් යයි කියලා වගේ. 🤪

අම්මෝ මාස ගානක් ගිහින් තාම ඩොලර් $ 1 නෑ යකෝව්. ඩොලර් නෙවෙයි මෙච්චර ලස්සන 4ටො එකට ලයික් එකක් එන් නෑ කියන්නෙ ඉතින් තව මොනවද 😪

Followrs 12 k ඉන්නවා උන් මැරිලද යකෝ දැන් . මේවා පේන්නෙ නැත්තේ ඇයි 🧐

නිදන් ඉන්න උන් ඇහැරිලා
මැරිල ඉන්න උන්ට සිහිය ඇවිත්
නොදකින උන්ගේ ඇස් පෙනේවා....🙃😃
අද දවසේ එකම ප්‍රාර්ථනය .... 🙏🙏🙏🙏

දන්න කියන එකට හිටපු මිනිස්සු එකෙක්ගෙන්වත් ආසාවට ලයික් එකක් නෑනි යකෝව්.. වෙලාවට හබියගෙන් කමෙන්ට් එකක් . 🥰 මොකද උන්දැ දන්නවා එහෙම උනොත් කාලා බීලාත් ඉවරයි කියලා 🤣🤣🤣🤣 නොදන්න නොදැකපු මිනිස්සු අපිට සපෝර්ට් එකක් දුන්නට අනිත් උන් හරි කුහක ජාතියක් ... ලංකාවේ උන්නම් ඇත්තටම කුහකයි නේද.... 🥲🥹

දැන් ඉතින් හෑලී ලියාගෙන එයි කට්ටිය ....
සරලව ඇත්ත කීවේ හොදේ. 👆🫣🤪

Cakes by ayodhya

Want your restaurant to be the top-listed Restaurant in Mirigama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Vijaya Rajadahana
Mirigama