Fab Function
🖤💛 Encuentro 18'🖤💛
අපේ කොල්ලො කෙල්ලෝ ටික හුගක් මහන්සි වෙලා අන්තිමේදි පාටියනම් සාර්තකව ඉවර කරා අඩු පාඩු නම් තියෙන්න ඇති ඒත් ඉතින් අඩු පාඩුත් තියෙන්න එපැයි හැමදේම 100% කරන්න බෑනේ 😁. මේක තමා හොදම වෙලාව හැමෝටම ස්ත්තූති කරන්න. වැඩේ කරගන්න උදව් කරපු හැමෝටම හුගක් ස්ත්තූතිවන්ත (පාටියට ආපු එකත් ඇති) වෙනවා. Organizing එකේ හිටිය
Sachintha
Nadun
Gayantha
Dinul
Tharaka
Pathiya
Supun
Sandeepa
Hansaka
Yasiru
Malsha
Bhagya
Hashini
Hansi
Himasha
Hansaka (banda)
Uditha
මේ අය නිසා තමා 3 වෙනි පාරටත් වැඩේ ලෙසටම කරගත්තෙ 👏👏👏 අපේ පිටරටවල් වල ඉන්න කොල්ලො කෙල්ලො සෙට් එකත් මතක් කරන්න ඕන විශේෂයෙන්ම ජපානේ ඉන්න ishara තෑන්ක්ස් බං.
කොහොම කොහොම හරි ඉතින් encuentro 18 ත් ඉවරයි. ලබන පාරත් මේ වගේ කාලෙක ආයේ හම්බෙමු කාලා බීලා නටලා 🍗🍺💃🕺ආතල් එකක් ගන්න.
එහෙනම් කියපු නොකියපු හැමෝටම බොහොම ස්ත්තූති. ඔයාලගේ ෆොටෝස් පුලුවන් ඉක්මනට දෙයි.පාටියෙ තිබ්බ අඩු පාඩු හොද නරක ඕන දෙයක් අපිට කියන්න ඔර්ගනයිසින් සෙට් එකට එච්චරයි ඕන. එහෙනම් ලබන පාර සෙට් වෙනකන් පරිස්සමට ඉන්ඩෝ අපි ගියා 😂😂😂
You better be ready.....
🖤💛Encuentro '18 💛🖤
Little by little...
Day by day....
Time is running out make sure you will be there to witness the undying friendship
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Minuwangoda
Minuwangoda