Hi Soya
02/12/2024
11වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය කරාටේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ තරුශිකා සේනාරත්න වයස 21න් පහළ ක්‍රිලෝ ග්‍රෑම් 50 බර පංතිය තරග අංශයෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.
එසේම වයස 18න් පහළ කිලෝග්‍රෑම් 59 බර පංතිය තරග අංශයෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට මනුති ඉරුගල්බංඩාර ක්‍රීඩිකාව සමත්ව ඇත.
දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර දී 11වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය කරාටේ ශූරතාවලිය පැවැත්වේ.
මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාම අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරයි. ඒ අනුව පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියක ප්‍රථම වතාවට උතුරු මැද එකම පාසලකින් තරග කර ශ්‍රී ලංකාවට රිදී හා ලෝකඩ පදක්කම් දිනාගැනීමට මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා සමත් වීම ද විශේෂත්වයකි.
25/03/2024
Its pleasure to let you know Hi Soya Restaurant at Mayurapada junction has been renewed to accommodate more valuable customers and to offer more service to them ♥️♥️♥️.
With the re-opening we Introduce Icecream display freezer with newly made දූරියන් Icecream 🍦🍦🍦♥️♥️♥️
20/02/2024
තවම අපේ සෝයා අයිස්ක්‍රීම් එක රස නොබලපු අයට ඔන්න ළඟදීම දවසක් එනවා ඇලුත්ම Soya Food Center එකකට ඇවිත් Discount Price එකකට සෝයා අයිස්ක්‍රීම් වගේම තවත් සෝයා වලින් හදන කෑම බීම කන්න බොන්න 🍦🍦🍜🍜🍞🍞🧀🧀🌮🌮🍧🍧🥧🥧🥂🥛🥛
බලාපොරොත්තුවෙන් ඉන්න හොදේ ♥️♥️♥️
17/02/2024
මාවනැල්ල නගරය අවට ඔයාලට මෙච්චර දවස් මයුරපාද හන්දියටම එන්න උනා නේද සෝයා අයිස්ක්‍රීම් කන්න. ඔයාලට කරදරයිනේ. මම එන්නද ඔයාල ගාවට 🍦🍦🍦♥️♥️♥️
29/12/2023
ඔන්න ඔයාලට කන්න බොන්න විනෝද වෙන්න 31st රෑ සමරන්න අවස්ථාවක් 🥂🍖🍗🍷🍦🥪🎷🎤❤️❤️🙏🙏🙏
Click here to claim your Sponsored Listing.
Category
Contact the restaurant
Telephone
Website
Address
Mayurapada Junction, Mawanalle
Mawanella
71500
Opening Hours
| Monday | 07:00 - 22:00 |
| Tuesday | 07:00 - 22:00 |
| Wednesday | 07:00 - 22:00 |
| Thursday | 07:00 - 22:00 |
| Friday | 07:00 - 22:00 |
| Saturday | 07:00 - 22:00 |
| Sunday | 07:00 - 19:00 |