CARE CLUB

CARE CLUB

Share

Photos from CARE CLUB's post 16/10/2022

ලෝක ලමා දිනය වෙනුවෙන්, නෙලුම්දෙනිය ඉහලගම කණිෂ්ඨ විද්‍යාලයේ නංගිලා මල්ලිලාට අධ්‍යාපන වැඩසටහන්, දහවල් ආහාරය සහ විනෝදාත්මක අංග රැසක් සමගින් ඔවුන්ගේ ඒ දවස ලස්සන කිරීමට Care Club අපි ගත් උත්සහයයි මේ...ඒ වෙනුවෙන් එම පාසලේ විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් උදව් උපකාර කල සියලුම දෙනාටත් ස්තූතියි...

ඉතිං අපි,

" ඇත්තටම සතුටින් හිටියේ සතුට කියන්නෙ මොකක්ද කියලවත් නොදන්න කාලේ"

ඒ කාලේ ලස්සන ඒ පොඩ්ඩොන්ට කියල දෙන එක ඒ කාලෙ අන්තිම හොදම මතකය ඇති තරුණ අපි හැමෝගෙම වගකීමක්...
" අපි ඒ වගකීම ඉශ්ට කරමු " ❤️🤝✨

විශේෂ ස්තූතිය :- Randika Ambanpitiya ❤️📷

26/05/2022

🍃 ᴄʜᴀʀɪᴛʏ ʙʀɪɴɢs ᴛᴏ ʟɪғᴇ ᴀɢᴀɪɴ ᴛʜᴏsᴇ ᴡʜᴏ ᴀʀᴇ sᴘɪʀɪᴛᴜᴀʟʟʏ ᴅᴇᴀᴅ... - ආධ්‍යාත්මිකව මියැදුනන් හට පුණ්‍යකර්මයන් නැවත ජීවය ලබාදෙයි... ❤️☸

CARE CLUB අපේ සහෝදර සහෝදරියන්ගේ එකමුතුවෙන්...

" අපි වෙනුවෙන් අපි "

රටේ පවතින පීඩිත තත්ත්වයන් හමුවේ ඉතාමත් අසීරුවෙන් ජීවත් වන අපේම අය වෙනුවෙන් අපිට හැකි අයුරින් උපකාර කිරීමට බලාපොරොත්තු වන්නෙමු...

මෙම පිංකමෙයි අරමුණ රටෙයි වර්ථමාන තත්ත්වය සමඟ දැඩි ලෙස පීඩිතව ජීවත් වන අපේම මිනිසුන් වෙනුවෙන් ශක්තියක් වීමටයි...
🔰 ලබාදීමට බලාපොරොත්තු වන බඩුමලු ප්‍රමාණය :- 20
🔰 ලබාදීමට බලාපොරොත්තු වන ද්‍රව්‍ය :-

⭕ වියළි ආහාර
⭕ ඖෂධ
⭕ සනීපාරක්ෂක ද්‍රව්‍යය
⭕ පාසල් උපකරණ

🔰 එක් මල්ලක් වෙනුවෙන් සැලසුම් කර ඇති පිරිවැය :- රුපියල් 3500.00

Chathurika Dissanayake - 0705504341
Dinuka Sandun - 075 202 0729
වින්සිත විනෙත් කුමාරපේලි - 076 972 0856
Rashin Sandeepa
මගින් අපට සම්බන්ද විය හැකිය...
ඒ සදහා ඔබගේ දායකත්වයත් පුළුවන් ආකාරයට ලබා දීමට අපිට කතාකරන්න...

එකතු වෙන්න මේ අපිට අපි අවශ්‍යම වෙලාවයී ♥️

- CARE CLUB ORGANIZATION -

Want your organization to be the top-listed Government Service in Mawanella?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Mawanella