CEBIT Skills Development Academy

CEBIT Skills Development Academy

Share

10/11/2023

පාසල් අධ්‍යාපනය අවසන් කල දූපුතුනි, පුද්ගලික අංශයේ රැකියා අපේක්ෂයිනි , ව්‍යාපාර ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ව්‍යවසාකයනි.

ඔබගේ සිහිනය යතාර්තයක් බවට පත් කරගැනීමට අවශ්‍ය දැනුම, කුසලතා, අත්දැකීම් ලබා ගනිමින් සාර්ථක ව්‍යවසායකයෙකු ලෙස ඉදිරියට යාමට ඔබත් කැමතිද?

එසේනම් මේ අවස්ථාව ඔබටයි,

Cebit Skills Development Academy විසින් පවත්වනු ලබන Certificate In Startup Business Management (නව ව්‍යාපාර කලමනාකරනය පිලිබද සහතිකපත්‍ර පාඨමාලාව )

මෙම පාඨමාලාව හැදෑරීමෙන් ඔබට ,
✅ ව්‍යාපාර පරිගනක තොරතුරු තාක්ෂණය
✅ ව්‍යාපාර කලමනාකරනය
✅ ව්‍යාපාර ගිණුම්කරනය
✅ අලෙවිකරණය
✅ ප්‍රායෝගික ඉංග්‍රීසි

පිලිබදව හැදෑරීම කල හැකිය.

🔴 පුහුණු කාලය : මාස 10
🔴 මාධ්‍ය : සිංහල/ ඉංග්‍රීසි
🔴 පුහුණු කාලය තුල අප ආයතනයට අනුබද්ධ ආයතන වල පුහුණුව සදහා යොමු කරනු ලබයි.
🔴 පාඨමාලා ගාස්තුව : රු. 25,000/-
(වාරික වශයෙන් ගෙවිය හැක)
🔴 වයස් සීමවක් නැත. ස්වෝත්සාහයෙන් නැගී සිටීමට කැමති ඕනෑම අයෙකුට සහබාගී විය හැක.

‼සීමිත ආසන සංඛ්‍යාවක් පමණක් ඇතබැවින් ඔබගේ ආසනය දැන්ම වෙන් කරවා ගන්න.

🔴 පාඨමාලාව තුලදී ඔබ උගත් ප්‍රායෝගික හා න්‍යායික දැනුම බාවිතයෙන් පාඨමාලා ගාස්තුවට වඩා වඩි මුදලක් පුහුණුව අවසන් වනවිට උපයා ගැනීමට අවස්ථාව.

වර්තමාන අර්බුදකාරී ආර්ථික රටාවට අභියෝග කරමින් ඔබ සිහින දකින අනාගත ව්‍යාපාරය ඔබේම කර ගැනීමට අපි ඔබට අත්වැලක් සපයන්නෙමු.

CEBIT Skills Development Academy
කොළඹ පාර, කුරුණෑගල ( මල්ලිකා පිරවුම් හල ඉදිරිපිට )

📢👉 Whatsapp : 0760499404

, #

Want your public figure to be the top-listed Public Figure in Mawanella?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Mawanella
71500