Ceylon Experts International

Ceylon Experts International

Share

12/04/2026

Ceylon Experts International Ceylon Experts Agency Mawanella Ceylon Experts Mawanella

04/04/2026

🇦🇪✨ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මැක්ඩොනල්ඩ්ස් ආයතනය සඳහා සේවක සේවිකාවන් (Crew Members) බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ 2026 අප්‍රේල් මස හතරවන සතියේදී (වෙනස් විය හැකිය) කොළඹදී පැවැත්වීමට බලාපොරොත්තුවන අතර, මේ සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා ඇත්නම් ඔබගේ මූලික සම්මුඛ පරීක්ෂණය සඳහා අප මාවනැල්ල කාර්යාලයට පැමිණ සම්පූර්ණ කර ගන්න.🍔✨

📌ප්‍රින්ටඩ් CV එකක් සමඟ පෙ.ව 9.00ත් පස්වරු 3.00ත් අතර කාලය තුළ පැමිණෙන්න (රජයේ නිවාඩු දිනවල වසා ඇත) 📄🕘🌍

📍 සිලෝන් එක්ස්පර්ටිස් ඉන්ටර්නැෂනල් (ප්‍රයිවට්) ලිමිටඩ්
අංක 47/2/1, අරනායක පාර, මාවනැල්ල. (මයුරපාද ජාතික පාසල අසල)
📞 035 224 7224 / 070 633 9833– කාර්යාලයට දුරකථන ඇමතුම් සඳහා
070 555 3555 – WhatsApp wa.me/94705553555
SLBFE NO:- 2752

Photos from Ceylon Experts International's post 22/03/2026

🇲🇺✨ මොරිෂස් රටට අවශ්‍ය පොලිස් නිෂ්කාශන වාර්තාව (Police Clearance Certificate) ලබාගත යුතු ආකාරය මෙම වාර්තාවෙන් උපුටා ගන්න. ✨

14/03/2026

📌📅සේවක සේවිකාවන් බදවා ගැනීමේ අවසන් සම්මුඛ පරීක්ෂණය 2026 මාර්තු මස 17 වන අඟහරුවාදා දින පෙ.ව 8:00 සිට ප.ව 4:00 දක්වා කොළඹ මරීනෝ බීච් හෝටලයේදී පැවැත්වේ.

Interview Location :- https://maps.app.goo.gl/XxvxyToJeg3PZ7Fn8

🏢 Ceylon Experts International
📞 දුරකථන අංක: 070 777 5 777 / 071 233 4 233 / 035 224 7 224
📲 WhatsApp අංකය: 071 233 4 233

👉 ලිපිනය
📍 අංක 47/2/1, අරණායක පාර, මාවනැල්ල. (මයුරපාද ජාතික පාසල අසල)
Facebook පිටුව: Ceylon Experts International
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි අංකය : 2752

Want your business to be the top-listed Recruitment Company in Mawanella?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


No 47/2/1, Aranayake Road
Mawanella
71500

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00