MEMA
02/08/2023
ප්‍රවීණ මාධ්‍යවේදී, හඬකැවීම් ශිල්පී සහ රංගන ශිල්පී
ලාල් සරත් කුමාර මහතාණෙනි,
ඔබට සුබ ගමන්..!
Photo Credit : Dayan Witharana
22/09/2021
සීනි වලට උනේ මේක ම නොවේද? සීනි ආනයනය මත බදු කිලෝ එකකට සත 25 කරා. සීනි ගෙනාවා. සීනි කිලෝ එකක සම්පූර්ණ වියදම ආසන්න වශයෙන් රු.85/=. ලාභයත් සමග සීනි කිලෝවක් රුපියල් 95 මට්ටමක පැවතිය යුතු ව තිබුනා. නමුත් සීනි හිඟයක් ආවා . සතොස විසින් සීනි සොයන මෙහෙයුමක් කරා . අමුතු විදිහකට සීනි රාජසන්තක කරා. රජය වෙළෙන්දන්ගෙන් රුපියල් 113 ගානේ ලබා ගත්තා.
දැන් කාගෙද වැරැද්ද ?. කාටද පාඩු.? බදු නැති උනේ කාගේ ද?
නාට්‍ය ලස්සනයි නේද ?
සීනි බදු අඩු කිරීම තුළ පාඩුව කෝටි 1500 ක් විතරලු .
කන්න නැතත් රට තියෙනවනේ.... දැන් කට්ටියම සතුටු වෙමු .....
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාව ශ්‍රී ලංකාව පරාජයට පත්වී ඇත . දෙපිල බෙදී දේශපාලන පොරපිටිය තුළ එකින් එකිනෙකාට චෝදනා කරගත්තාත් කණගාටුවෙන් වුවත් කිව යුත්තේ රටක් විදිහට අපි අසමත් වී ඇත...
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Mawanella