Solar Thermal Systems

Solar Thermal Systems

Share

14/04/2026
01/01/2026

💥Capacity 200L×2💥
💥Location Beruwala💥
💥Contact 0772925199💥

17/11/2025

සියලුම මහත්ම මහත්මීන් වෙතයි.

ඔබ කෝටි ගානක් ලක්ශ ගානක් වියදම් කර දේපලක් තනන්නෙ ජීවිතකාලයම එහි ගෙවීමට නම් එයට උසස් තත්වයෙන් යුතු දේවල් සඳහා අවධානය යොමු කරන්න.හැමදේම අඩුවට ලබා ගැනීමට සිත යොමු වෙනවා නම් එතන මොන යම් හෝ අඩුවක් තිබේ.අඩුවට උසස් තත්වයේ බඩු භාණ්ඩ ලෝකේවත් ලංකාවේවත් අලෙවි නොවනු ඇත.

ඒ වගේම නිතරම මිල ගැන සිතන අතර අඩුවට තියෙනව නම් එම භාණ්ඩ මිලට ගැනීමට අපගේ මිනිසුන් දෙවරක් සිතන්නෙ නැත.එවිට එම භාණ්ඩයේ නිශ්පාදිත රට,තත්වය (Quality )
ඔවුන්ගේ සේවාව ( After Service ) දිගු කාලීන් පැවැත්ම (Durability ) ගැන ඔබ සිතනවාද?

ලංකාව යනු තෙවෙනි ලෝකයේ රටක් වන අතර
අලෙවි වන්නේ හුදෙක්ම ඉන්දියන් චයිනීස් අඩු තත්වයෙන් යුතු උපාංග වේ.මොකද ඔවුන් තුල ගුණාත්මක භාණ්ඩ තිබුනත් එය මෙරට පැමිණෙන්නෙ කලාතුරකිනි.මන්ද,සල්ලි තියෙන මිනිසුන් ලංකාවෙ සිටින්නෙ අල්පයක් බැවිනි.

ඒ අතර උසස් තත්වයෙන් යුතු American japan Spanish German තත්වයෙන් උසස් මෙවලම් උපකරණද ලංකාවෙ තිබෙන්නෙ මද වශයෙනි.එය සමහරවිට චයිනිස් ඉන්දියන් ඒවාට වඩා මිලෙන් වැඩි වන අතර සෑම ගුණාත්මක භාවයක්ම අඩංගු වේ.නමුත් එම ගුණාත්මක භාවය පසු පස හඹා නොගොස් හැමදෙයක්ම අඩුවට සෙවීමෙන් කෙලවාගත් බොහෝ පිරිසක් ලංකාවෙ දැකිය හැක.

ලාභ බඩුවෙ හිලක් ඇතේ කියන්නෙ ඔන්න ඕක නිසයි.අද නම් ගිය ආයතන පවා ඔය සෙල්ලම මිනිසුන් සමග කිරීමට පෙලඹී ඇත.මිනිසුන් එය දන්නේ නැත.නොදන්න දේ ගැන ප්‍රශ්න කල යුතුයි.අඩුවට තිබුනු පලියට පටස් ගාල එය මිල දී ගැනීමෙන් වැලකිය යුතුයි.

ඒ වගේම උසස් තත්වයෙන් යුතු භාණ්ඩ වල warranty එක ඉතා ඉහල මට්ටමක පවතී.එම නිසා ඔබගේ අවශ්‍යතාවයට ගෙදර දොරට ගුණාත්මක භාවයකින් යුතු මෙවලම් භාවිතා කරන්න.මොකද අප දෙයක් කරන්නෙ ගන්නෙ කෙටි කාලයකින් ගලවා විසි කරන්න නොවන බැවිනි

ස්තුතියි

Want your business to be the top-listed Business in Matugama?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Pahala Kudaligama, Neboda
Matugama