Ananda Sports

Ananda Sports

Share

04/10/2025

🚨🚨DRESS CODE ALERT 🚨🚨

ආයෙත් _YOUNG 👍🤝වෙන්න 5 වෙනිදා එන ඔයාලට තමයි මේ...🎤
🚨මේ EVENT එකට එන ඔයාලා හැමෝම ආයෙත්_YOUNG T-Shirt 👕එක හෝ School uniform එකෙන් සහභාගි වන ලෙස දන්වා සිටින අතර මේ EVENT එකට කිසිම විදියකින් වෙන ඇදුම් වලින් එන අය ඇතුළු කර නොගන්නා බව කාරුණිකව මතක් කරනවා 🚨
ඒනම් යාලුවො හැමෝම එදාට කිරි කොක්කු ටික වගේ එන්න ඕනී🎯
ආදරෙයි අපි හැමදාමත් 💖❤️ #ආයෙත්_young ゚viralシviralシfypシ゚viralシalシ #ඔක්තෝම්බර්_05 ゚viralシfypシ゚viralシalシ

25/09/2025

📌ආයෙත් YOUNG වෙන්න තව දින කිහිපයයි.🗓️⏳
ඔයාගෙ TICKET එකයි🏷️
EVENT T-Shirt 👕එකයි අදම වෙන්කරලා තියාගන්න
🚨සීමිත ප්‍රමාණයක් පමණයි ඉතිරි🚨
ආයෙත් YOUNG වෙන්න ආනන්දෙදී හම්වෙමු..💪👊

#ඔක්තෝම්බර්_5 #ආයෙත්_young ゚viralシfypシ゚viralシalシ ゚viralシviralシfypシ゚viralシalシ

25/09/2025

85 -O/L 😋සෙට් එකත් එක්ක ආයෙත් YOUNG 👊වෙන්න #ඔක්තෝම්බර්_5 🗓️ඔයත් එන්න 🕺🏃‍♂මතුගම ආන්නදෙට සුපිරි FUN එකක් ගන්න දවසම වෙන්කරලා තියාගන්න ඔනී හොදේ🤝🥳

#ඔක්තෝම්බර්_5 #ආයෙත්_young ゚viralシviralシfypシ゚viralシalシ

Photos from Sastralians Photography's post 28/03/2024

ANANDA vs ST.MARY'S BIG MATCH - 2024
Album 01

ALL RIGHTS RESERVED. Editing,re-producing, and re-using the images for commercial purposes or otherwise without the permission of SASTRALIANS' PHOTOGRAPHY, are strictly prohibited.

Photographed by;
• Tasindu Wickramasinghe | Chief Director of SPAS
• Yuhan Thasmal | Photographer of SPAS
• Sashika Dinith | Photographer of SPAS
• Dineth Rashmika | Photographer of SPAS

Colour graded by;
• Nadun Dinujaya | President of SPAS

Want your business to be the top-listed Gym/sports Facility in Matugama?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Ananda Rd; Mathugma
Matugama
12100