CC weld engineering

CC weld engineering

Share

Photos from CC weld engineering's post 04/05/2026

💖✨ Chathura Engineering (Gate Specialist) ✨💖✅
━━━━━━━━━━━━━━━━━━━━━━━
✅​"විශ්වාසය සහ ගුණාත්මකභාවය සැමවිටම පෙරදැරිව..." 🤝💎

​📍 වලල්ලාවිට පාර, මීගහතැන්න CBL Agency ආයතනය වෙනුවෙන් අප විසින් නිම කරන ලද නවතම ගේට්ටු නිර්මාණය! 🎨🛡️🏗️

✅​අපගේ සේවාව පිළිබඳව විශ්වාසය තබා මෙම සුවිශේෂී නිර්මාණය අප වෙත භාර දුන් මීගහතැන්න CBL Agency කළමනාකාරීත්වයට සහ කාර්ය මණ්ඩලයට අපගේ හදපිරි ස්තූතිය පිරිනමන්නෙමු! 😇🙌✨

✅​ඔබේ නිවසට, ව්‍යාපාරික ස්ථානයට හෝ ආයතනයටත් මෙවැනිම ආකර්ෂණීය සහ ශක්තිමත් නිමාවන් ලබා ගැනීමට අදම අපව අමතන්න. 📞🏡🔧
​📌 අපගේ සේවාවන්:
✅ Gates (ගේට්ටු) 🚪
✅ Hand Railings (අත්වැටවල්) 🪜
✅ සියලු සුදුයකඩ වැඩ ⚒️🔥

​📍 ස්ථානය: කුම්බදූව, මීගහතැන්න.
📞 විමසීම්:
☎️ 070 405 5993 whatsapp

​ 🇱🇰

Photos from CC weld engineering's post 20/02/2026

✨🖤 Chathura Engineering 🖤✨
🇰🇷 Korea හි සේවය කරන
මාගේ හිතවත් සහෝදරයෙකු වන
ලාලිත නිශ්ශංක මහත්මාගේ
නිවස සඳහා නිම කළ විශේෂ නිර්මාණයක් 💎
🏠 Modern Staircase Partition
📸 Integrated Photo Frame Concept
ගෙදර අලංකාරයට අලුත්ම Luxury Look එකක් එක්කරන
Modern & Elegant Metal Design එකක් ✨
✔️ Premium GI Construction
✔️ Precision Welding Finish
✔️ High Quality Paint
✔️ Fully Custom Designed Concept
දුරින් සිටියත්
තම පවුලේ මතක සුරැකෙන
ලස්සන නිර්මාණයක් අප වෙත භාරදුන්
ලාලිත නිශ්ශංඛ මහත්මාට
අපගේ ගෞරවණීය ස්තූතිය 🙏💙
ඔබටත් මෙවැනි Premium Custom Design එකක් අවශ්‍ය නම්
අදම සම්බන්ධ වන්න 👇
📞 070 405 5993
📍 Kumbaduwa, Meegahathenna

Photos from CC weld engineering's post 28/01/2026

💖💖💖 CC weld engineering 💖💖💖
👍👍👍 Chathura Engineering 👍👍👍

👑️Costomer is king - Dilrukshi Akka 👑️
⭕Location - Babarella Janpadaya⭕

💖💖💖 ඔන්න අක්කේ ඔයගෙ වැඩෙත් ලස්සනට ඔයා හිතපු විදිහටම කරල දුන්නා හොදේ Thanks මාව විශ්වාස කරලා වැඩේ බාරදුන්නට 💖💖💖

Photos from CC weld engineering's post 18/01/2026

💖💖💖 CC weld engineering 💖💖💖
👍👍👍 Chathura Engineering 👍👍👍

👑️Costomer is king :- Sajith Tharanga 👑️
🇮🇱Location :- මිරිස්වත්ත

🇮🇱මෙරිල් එකේ හම්බුන මිරිස්වත්තෙ බොක්ක 🇮🇱


💖💖💖 ඔන්න මචන් තරංගයා ඔයාගෙ වැඩේ ඔයා හිතපු විදියටම ලස්සනට කරලා දුන්නා 💖💖💖 Thanks machan මාව විශ්වාස කරලා වැඩේ බාර දුන්නට 💖💖💖
🇮🇱🇮🇱🇮🇱කොහොමහරි කට්ට කාගෙන පරිස්සමෙන් වැඩ ටික කරන් ගේම් එක ගහන් වරෙන් හොදේ එකෙන්ම 🇮🇱🇮🇱🇮🇱✅ ✅✅ සෙට් වෙමු ආවම💖💖💖

✅✅✅උබ හිටියා වගේම තමයි සංග්‍රහ ටිකත් හොදටම තිබුනා 💖💖💖👍👍👍

#සුදුයකඩ #අත්වැට #ගේට්ටු

Photos from CC weld engineering's post 02/01/2026

💖💖💖පස්වුල්හේන ,කුම්බදූව විසූ
👨‍✈️S.A සුරංග වීරෝධාර රණවිරුවාට👨‍✈️💖💖💖

🙏🙏🙏 පිං පිණිස එම මැතිනිය වන රේණුකා මල්ලවාරච්චි සහ දූ දරුවන් විසින් ඔවුන්ගේ පෞද්ගලික මුදල් පරිත්‍යාගයෙන් කෙරවූ මල් ආසනය
✅2025 /12/28 වන දින බඹරැල්ල ජනපදය විහාරස්ථානයට බැති සිතින් පූජා කරන ලදී🙏🙏🙏

✅✅✅ ඔයා කැමති විදියකට ලස්සනට හදලා දෙන්න කිව්වා ඔන්න අක්කේ වැඩේ සුපිරියටම කරා හොදේ ✅✅✅

💖💖💖 විශ්වාස කරලා වැඩේ බාරදුන්නට Thank you hode 💖💖💖

Photos from CC weld engineering's post 31/10/2025

💖💖💖Chathura Engineering 💖💖💖
💪💪💪CC weld Engineering 💪💪💪
Costomer is king 👑️➡️ Sampath Punya Kumara 👑️

🐟🐠🐋🦐Fishing Business එකට සෙට් වෙන විදිහට හදල දුන්න Maxximo ekata gahapu Supirima සුදු යකඩ තට්ටුව🦀🐟🐠🐋

🎀හදන එක හදල තියෙන්නෙ ඉතින් ආයේ✨️✨️✨️

👑️සම්පත් බොසා ඔයා මාව විශ්වාස කරලා වැඩේ බාර දුන්නට උපරිම සාදරණයක් කරලා තීන්නෙ හොදේ 💖💖💖👍👍👍

#සුදුයකඩ #අත්වැට Chathura Engineering Vindika Chathurani Thashmila Sankalpa Chamith Iwantha Chanuka Kaushal Eksath Vinura Pamod Sandun Prabath

Photos from CC weld engineering's post 17/09/2025

💖💖💖 CC weld Engineering 💖💖💖
💖💖💖 Chathura Engineering 💖💖💖
✅✅✅ Inoka Dharshani Adhikaram✅✅✅
⭕⭕⭕ ඉත්තපාන ⭕⭕⭕
⭕⭕⭕⚙️ Stainless Steel Hand Railing ⚙️⭕⭕⭕
✅✅✅විශ්වාස කරලා වැඩේ බාර දුන්නට thank you Miss 💖💖💖👍👍👍 #සුදුයකඩ #අත්වැට

Photos from CC weld engineering's post 17/07/2025

💖💖💖 CC weld engineering 💖💖💖
✅✅✅ Shanika Dilrukshi Sanju Srimal ✅✅✅
⭕⭕⭕ මැටිවිලිය පිටිගල ⭕⭕⭕
✅🔧🗜️⚙️⭕ Hand railing design⭕⚙🔧⚙⭕
Thank you shanika miss 💖💖💖👍👍👍
#අත්වැට Chathura Engineering

Photos from CC weld engineering's post 17/04/2025

💖💖💖 CC Weld Engineering 💖💖💖

✅✅✅ ගල්කැටිගහහේන මීගහතැන්නේ විසූ
💖 ජී . එල් . ගුණසිරි මහත්මාට 💖
💖පිං පිණිස දූ දරුවන් හා එම මැතිණියගේ මූල්‍ය අනුග්‍රහයෙන් ↘️↘️↘️ මීගහතැන්න විද්‍යායතන පිරිවෙණ ,විවේකාරාම පුරාණ විහාරයහි↙️↙️↙️
✅✅✅ ඉදිකළ නව ගොඩනැගිල්ලේ අත්වැට සාදා 2025 අප්‍රේල් 05වන දින නිමකරන ලදී 💖💖💖

💖💖💖 මාව විශ්වාස කරලා වැඩේ බාරදුන්න මාගේ මිත්‍ර කසුන් ඔයාටත් Thank you හොදේ 💖💖💖

Want your business to be the top-listed Contractor in Matugama?
Click here to claim your Sponsored Listing.

Website

Address


Meegahathenna
Matugama