SMS Service Center

SMS Service Center

Share

24/06/2025

RED Space Bar with 🆕 SIM

Photos from SMS Service Center's post 30/05/2025

ඊයේ දවල් මට Birthday wishes SMS order එකක් ආවා, ඒ කොල්ලා ක්වි මට කෝල් කරලා අනේ අයියේ කෙල්ල පොඩිඩක් අවුලෙන් ඉන්නේ සහ මෙයාට ලොකු කාලයක් ඒ ලමයට කෝල් කරන්නත් බැරි වෙලා අසනීප තත්වයක් නිසා, ඒවා මෙවා කේස් එක්ක පොඩිඩක් බලලා වැඩෙ ගොඩයන විදියට ගොඩදාලා දෙන්න කියලා. කොමහරි මන් ගොඩ දැමිම ගොඩදැමිල්ලට උදේ පාන්දරින්ම ඒ කොල්ලට ලස්සන ❤️එකකින්ම ඒ කෙල්ල මෙයාටම msg කරලා ත්යෙනවා. තරහ මරහාත් අමතක කරන්න තරමිම ChatGPT දුන්න msg ටික පටිට powerful.

Photos from SMS Service Center's post 06/07/2024

Birthday wishes SMS 😍🎉🎊🎁

04/06/2024

Thank you Sithija Delon for your Recommendation :)

06/05/2024

කලින් දැමිම post එක බලලා දැන් ආව sms order දෙක.

Photos from SMS Service Center's post 06/05/2024

Today SMS Order.
01. Birthday wish to his Mother. (300 SMS)
02. Wedding wishes for his Friend. (700 SMS)

ඔබගේ ආදරණියයන්ට සුභපතන්න භාර දෙන්න අපට. ඔබ වෙනුවෙන් ඊතාමත් සතුටින් වගේම අකුරටම ඔබෙි සුභපනිවිඩය නිසි වෙලාවට නිසි අයුරින් ලභාදෙන්නෙමු.

26/04/2024

another 5 start review for my SMS Service

23/04/2024

Today SMS campaign with 5000 SMS for Company news Text msg

22/04/2024

වැඩෙි හරියටම කරලා client බලාපොරොත්තු වෙන දේ ඒ විදයටම වෙලා එයාලා මෙි වගේ feedback එකක් දෙද්දි දැනෙන සතුට සල්ලිවලට ගන්න බැහැ.

21/04/2024

Birthday 🎂 SMS surprise for his wife.

ඔබගේ ආදරවන්තිය, දයාබර බිරිද හෝ ඔබගේ ප්‍රියතමයන් හට උපන්දිනයට හෝ සැමරිය යුතු දිනනයක හද රැදි සියලු දේ SMS විදියට රටාවකට යැවිමට ඔබටත් සිතෙනවානමි මෙන්න අපි ඔබ වෙනුවෙන් ඒ සේවාව සැපයිමට සැදි පැහැදි සිටිනවා දවසේ ඔනෑම වෙලාවක.

Photos from SMS Service Center's post 14/04/2024

ඔබෙි සතුට අපෙත් සතුටයි. අලුත් අවරැද්දේ පළමු SMS campaign එක. වැඩිපුරත් එක්ක pay කලා එපා කියද්දි.

කරන කියන සියලු කටයුතු සාර්ථකත්වයටලගා වෙිවා.ජයෙන් ජයම වෙිවා.

13/04/2024

ඔබගේ ආදරනීයයන්ට වගේම ආයතනයේ මෙන්ම ඔබගේ සේවාදායකයන් හට ඔබගේ සුන්දර අලුත් අවුරැද් සුභ පැතුම sms මගින් යැවිම සදහා අප වෙත භාර දෙන්න අප ඔබ වෙනුවෙන් අවශ්‍ය උපරිම විශ්වාසනීය සේවාව සපයන්නෙමු.

Want your business to be the top-listed Advertising & Marketing Company in Matugama?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Shen E-Services
Matugama
12100