MY BABY
05/01/2026
Sleeping Bag ❤️
Quilt with pillows 🥰
Feeding Pillow 🤱
Cotton Material
Comfortable
Washable
Removable pillow case
MY BABY
077 615 7058
03/01/2026
🤰 දරු ප්‍රසූතිය සදහා සූදානම් වන ගැබිනි මාතාවක් වන ඔබට රෝහල් ගත වීමේදී අත්‍යවශ්‍ය වන රෝහල් ද්‍රව්‍ය ලැයිස්තුව වගේම බිලිදාට අත්‍යවශ්‍ය වන බඩු භාන්ඩ සියල්ල දැන් ඔබට කිසිදු මග රස්තියාදුවකින් ,වෙහෙස මහන්සියකින් තොරව ඉතා පහසු ලෙස තෝරාගෙන නිවසටම ගෙන්වාගන්න පුලුවන්.
🤱 අප සතු භාන්ඩ බිලිදාට මෙන්ම ගර්භනී ඔබටද ඉතා යෝග්‍ය වන සුවපහසු අමුද්‍රව්‍ය වලින් සකසා ඇති අතර භාන්ඩ කෙරෙහි 100% වගකීම අප දරමු.
🌟භාන්ඩ ලැබුන පසු මුදල් ගෙවීමේ හැකියාව.
🌟භාන්ඩ නැවත මාරු කිරීමේ පහසුකම.
🌟මුදල් ගෙවීමට පෙර භාන්ඩ පරීක්ශා කිරීමේ ඇති හැකියාව.
📌 මතුගම අවට සිටින අයෙක්නම් අප වෙලදසැලට පැමින උවද භාන්ඩ මිලදීගත හැක.
077 615 7058
01/01/2026
🌟 CHEERS TO A FANTASTIC YEAR AHEAD 🌟
Sleeping Bag ❤️
Quilt with pillows 🥰
Feeding Pillow 🤱
Cotton Material
Comfortable
Washable
Removable pillowcase
077 615 7058
25/11/2025
💥 නොමිලේ බේබි කැරියර් බෑග් (Sleeping Bag/Baby Carrier Bag) එකක් පලමු ඇනව්ම් 100 සදහා පමනයි 💥
💥💥💥 නොමිලේ වටිනා බේබි කැරියර් බෑග් (Sleeping Bag) එකක් දිනාගන්න දැන්ම අපගේ රුපියල් 19990.00 වන දරු ප්‍රසූතිය සදහා රෝහල් ගත වීමේදී අවශ්‍ය සියලුම බඩු භාන්ඩ සකසා ඇති Full Package එක මිලදී ගන්න 💥💥💥
🌟 06 බේබි ගවුම්
🌟 12 (18*18) සින්ගල් නැපි
🌟 18 (22*22) සින්ගල් නැපි
🌟 06 (22*22) ඩබල් නැපි
🌟 02 (36*36) සින්ගල් නැපි
🌟 02 (36*36) ඩබල් නැපි
🌟 03 (36*36) පැනල්
🌟 01 වූල් ඇදුම්
🌟 01 පැනල් ඇදුම්
🌟 01 බේබි තුවා
🌟 02 තොප්පි/මේස්/අත් වැසුම්
🌟 06 බේබි කලිසම්
🌟 02 පෙකනි කටු
🌟 02 බද පටි
🌟 01 ලූප් පෑඩ් පැකට්
🌟 01 පුලුන් බෝල පැකට්
🌟 03 බෙඩ් ජැකට්
🌟 03 චීත්ත
🌟 01 Marvel බ්ලැන්කට්
🌟 01 Waterproof කොට් ශීට් L
🌟 06 නැපි පින්
🌟 01 බේබි බේසම
🌟 01 බේබි බෑගය XL
🌟 01 ප්‍රසූතිකාගාර බෑගය
🌟 02 සිප්ලොක් බෑග්
අප සතු භාන්ඩ 100% ගුනාත්මක සහ ලදරුවන්ට ඉතා යෝග්‍ය වන අමුද්‍රව්‍ය වලින් සකසා ඇත.
රුපියල් 19990.00 වඩා වැඩි සෑම ඇනව්මක් සදහාම බේබි කැරියර් බෑගයක් නොමිලේ.
077 615 7058
දරු ප්‍රසූතිය සදහා සූදානම් වන ගර්භනී මවක් වන ඔබගේ රෝහල් ගත වීම සදහා අත්‍යාවශ්‍ය රෝහල් ද්‍රව්‍ය ලැයිස්තුවට අදාල සියලුම බඩු භාන්ඩ කට්ටලය ඉතා පහසු මිලට කිසිදු මග රස්තියාදුවකින් තොරව නිවසටම ගෙන්වාගන්න දැන් පුලුවන්.
අප සතු භාන්ඩ සදහා 100% අප වගකීම දරන අතර බඩු භාන්ඩ ලැබීමෙන් පසු භාන්ඩයක් පිලිබද කිනම් හෝ ගැටලුවක් වේනම් එම භාන්ඩය හුවමාරු (exchange) කර දීමට අපම බැදී සිටිමු.
භාන්ඩ ලැබුන පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත.
වැඩිදුර තොරතුරු සදහා අපව අමතන්න 077 615 7058
MY BABY
077 615 7058
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
No. 266/B , Agalawatta Road
Matugama
12100
20/12/2025