Pathum Ediriwicrama

Pathum Ediriwicrama

Share

25/01/2025

RELEASING ON 27TH OF JANUARY @ 4.00 PM
අපේ ජීවිතේ | Ape Jeewithe
Subscribe 👉 https://youtube.com/

Singing | Mangala Denex
Music | Pathum Ediriwicrama
Melody | Mangala Denex
Lyrics | Prasanna Kumara Dammalage
Artwork | Colour Eye

16/03/2024

සුපෙම්බරා මමයි සදා නුඹේ නමින් උපන්නේ 👀♥️

👉 https://youtu.be/n0KdaM97b7w 👈

Supembara (සුපෙම්බරා) Oshada Akash Official Music Video Trailer 10/03/2024

ඔන්න trailer එක ආවෝ ♥️😁

OFFICIAL MUSIC VIDEO TRAILER
සුපෙම්බරා | Supembara
👉 https://youtu.be/n0KdaM97b7w

Vocalist | Oshada Akash
Film by Thiwanka Mihiran - තිවා
Music & Melody | Pathum Ediriwicrama
Lyrics | Prasanna Kumara Dammalage
Production | Naada Creations

Supembara (සුපෙම්බරා) Oshada Akash Official Music Video Trailer Supembara (සුපෙම්බරා) Oshada Akash Official Music Video TrailerThe Music Video Will Be Released On March 14th at 5 PM♪ Artist: Oshada Akash♪ Director : Thiwa...

10/01/2024

මතකේ හසරැල් 💫♥️ Short Cover Version

Original artist - Dushyanth Weeraman

Ignore any mistakes 🙏

31/12/2023

Thank You 2023 🙏❤

සංගීත හා තනු නිර්මාණකරුවෙක් වශයෙන් මගේ සංගීත ජීවිතයේ ලස්සනම සහ මතක ගොඩක් එකතු වෙච්ච අවුරුද්දක් ❤ මේ දෙන ආදරේට ඔයාලා හැමෝටම ස්තූතියි🙏 ඒ වගේම ආදරෙයි ❤

විශේෂම දේ තමයි මේ හැම නිර්මාණයක්ම පද රචනා වුනේ හැමෝම ආදරේ කරන ලස්සනම පද මවන Prasanna Kumara Dammalage අයියා අතින් ❤ ඔයාටත් ගොඩක් ස්තූතියි අයියේ .. මට මෙහෙම හයියක් වෙනවට 🙏🥰

Sandun Karunarathna අයියේ ඔයාටත් ගොඩක් ස්තූතියි ❤ මට මේ දෙන හයියට 🥰 ආදරෙයි අයියේ..

මේ නිර්මාණ වලට දායක වුනු ගායන ශිල්පීන්,රූප රාමු අධ්‍යක්ෂකවරුන්,වාදන ශිල්පීන්,රංගන ශිල්පීන් හා පොඩි හරි දායකත්වයක් ලබා දුන් හැමෝටම ගොඩක් ස්තුතියි 🙏🥰 ආදරෙයි 💖

ඒ වගේම මගේ නිර්මාණ රසවිඳින ආදරණීය ඔයාලටත් ගොඩක් ස්තුතියි 🙏🥰 ආදරෙයි ඔයාලා හැමෝටම 🙏

එහෙනම් 2024ත් ලස්සන වැඩ ගොඩක් එක්ක හමුවෙමු ❤🥰 බුදුසරණයි ඔයාලා හැමෝටම 💖

Bandula BandulaEdiriwickrama
Jmg Jayathilake
Nisansala Ediriwickramasingha
Apsara Nishani
ඔයාලටත් ගොඩක් ස්තුතියි මට හයියක් වෙලා මගේ පිටිපස්සෙන් ඉන්නවට 💖🥰

ආ මග කෙටියි 😘
යා යුතු මග බොහෝ දුරයි 🥰😊

Artwork by - Yashmith Pankaja @ PANKÁJA CREATIONS

Thiwanka Mihiran - තිවා
Naada TV
Music Plus Records
SynthWave Records
Nipun Tharusha Athapaththu
Sudarshana Akalanka
Vithakshana Manoj Kaluarachchi
Pasindu Sanjula Dhananjaya

Want your public figure to be the top-listed Public Figure in Matugama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Matugama