Divisional Secretariat Mathugama - DS

Divisional Secretariat Mathugama - DS

Share

23/05/2026

ගැටුම් නිරාකරණය සහ සමථකරණය පිළිබඳ දහම් පාසල් ගුරු වැඩමුළුවක් 2026-05-21 දින පවත්වන ලදී. වැඩසසටහන සම්බන්ධීකරණය කර දුන් බෞද්ධ කටයුතු නිලධාරී දෙපළට විශේෂ ස්තූති.

19/05/2026

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ "රටම එකට" ජාතික වැඩසටහනේ "නූතන තාක්ෂණය අව භාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2026.05.17 දින පුවක් වත්ත පුරාණ විහාරස්ථානයේදී දහම්පාසල් 04 ක ළමුන් සඳහා සිදු කරන ලදී.

මෙහිදී මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා ආරක්ෂක නිලධාරී කසුන් දර්ශන මහතා සම්පත් දායකත්වය ලබා දෙන ලදී.

14/05/2026

සමථකරණය සහ ගැටුම් නිරාකරණය පිලිබද රාජ්‍ය නිලධාරීන් සදහා වන එක්දින වැඩසටහනක් 2026/05/12 දින් අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී

12/05/2026

මතුගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පෙරපාසල් ගුරු සංසදය හා එක්ව පවත්නනු ලැබු 2026 කොවුල් වසන්තය අවුරුදු උළෙල
2026 මැයි මස 10 වන දින

Want your organization to be the top-listed Government Service in Matugama?
Click here to claim your Sponsored Listing.

Address


Divisional Secretariat, Divisional Secretariat Office, Mathugama
Matugama
12100

Opening Hours

Monday 08:15 - 16:30
Tuesday 08:15 - 16:30
Wednesday 08:15 - 16:30
Thursday 08:15 - 16:30
Friday 08:15 - 16:30