Green Wave Event

Green Wave Event

Share

13/06/2024

ගිය පාරත් ගමේ හැමෝම වගේත් , නොයෙක් ප්‍රදේශවලිනුත් පැමිණ දැක්වූසහයෝගයට හද පිරි ප්‍රණාමය එක් කරමින් මෙවරත් ගිය වර දුන් සහයෝගය බලාපොරොත්තු වෙමින්...❤️

05/12/2023

2022 සා/පෙළ සඳහා සහභාගී වුන දරුවන් සියල්ලන්ම A සාමාර්ථ ලැබුවා වගේම 2023 වර්ශයේ මෙවරත් එම ප්‍රතිඵලය සනාථ කරමින් පුරා වසර දෙකක් සියලුම දරුවන් A සාමාර්ථ වාර්ථා කිරීම සතුටට කරුණකි.

ප්‍රතිඵලයම නොව මෙම දරුවන් සියලුම දෙනාට මින් ඉදිරියට තම ජීවිතයේ ආධ්‍යාත්මික වපසරිය වෙනුවෙන් සහ ඕනෑම අවස්ථාවකට ගැලපෙන ලෙස තමා ඉගෙන ගත් සංගීත විෂය භාවිතයට ගැනීමේ හැකියාවද පවතින ලෙස අප මොවුන්ට විෂයේ පුහුණුව ලබා දී ඇත. මොවුන් සියලු දෙනාටම ඕනෑම තැනක ව්‍යවහාරිකව සංගීතය භාවිතාවට ගැනීමේ හැකියාව ඇත. වසර ගනනාවක් සංගීත පන්ති පැමිනිය ද තැනකට ගොස් ගීතයක් ඉදිරිපත් කිරීම හෝ රසවිඳීමේ හැකියාව නොමැති නම් සංගීතයෙන් A සාමාර්ථ ගෙන එයින් ඵලක් නොමැති බව අප මතය වේ.

වගකීමෙන් ප්‍රකාශ කරන්නේ අප පන්තියේ සියලුම දරුවන් සදහා විෂයෙන් ලබා ගන්නා සාමාර්ථයම නොව තම ජීවිතයට සංගීතයේ ආශ්වාදය එක් කොට ගත් කලාත්මක, සුභාවිත, සුපේෂල, සම්භාව්‍ය සරල දරුවෙකු බිහිකිරීමේ අපගේ වෑයම ඇස් පනාපිට සඵල වී ඇත.

දරුවන් ව්‍යවහාරික සංගීත භාවිතාව ඔස්සේ අප ශබ්දාගාරයෙහි පුහුණුවීම් සිදු කිරීම, විවිධ වූ සංගීත අවස්ථා සඳහා සහභාගී කරවීම, ශබ්දාගාරයෙහි විවිධ නිර්මාණ කටයුතු සඳහා සහභාගී කරවා ගැනීම, කටහඬ පුහුණුව, සංගීත භාණ්ඩ පුහුණුව, භාත්කණ්ඩ සංගීත විභාග වැනි විභාග සිදු කරවීම ඇතුලු විවිධාකාර වූ ක්‍රියාකාරකම් මඟින් විෂය ආත්ම ගත කරවීම අපගේ මෙහෙවර විය.

මනුෂ්‍ය අභ්‍යන්තරයට ඇතුලත්ව ආත්මය මනාව හැඩගැස්වීමේ විෂයට හදවතින්ම සාධාරණයක් කිරීම වෙනුවෙන් නොකඩවා ඉදිරියට ඇදෙන අප සංගීත පන්තියට සහභාගී වූ සියලුම දරුවන්ට සුභ අනාගතයකට ආශිර්වාද එක් කොට සිටිනවා...!

මෙය දැක හදවතින්ම සුභ පතන ඔබ සැමටම ස්තූතියි ...!!🙏🙏🙏

මතුගම - තාල් රංගාශ්‍රමය
නවුත්තුඩුව - Studio Green Wave ආයතනය
කළුතර - සෙනිත් ආයතනය
කාලවිල - සතීමා ආයතනය (තේ තවාන)

වැඩිදුර විස්තර සඳහා අමතන්න
077 9928010 / 070 2928010 / 034 2245863

Green Wave Music Academy
Green Wave Event

14/11/2023

Take your time, Make your child dream for success ... 🌟
Studio Green Wave Music Academy. 🎼🎶🎙️
Call us. 077 9928010

Matugama / Kalutara / Kalavila Nawuttuduwa

Grade 01 to A/L Music Classes Available

Vocal / Violin / Guitar / Tabla
Teaching by Class room sessions & Professional Studio sessions

https://youtube.com/?si=q29z68sLJHEmYaGl

Green Wave Event #පස්දුන්_රට_පුවත්

Widimin Hadin (විදිමින් හදින්) Studio Green Wave Theme Song Official Music Video Windimin Hadin NEW 13/10/2023

බැලුවෙ නැති අය ඉන්නවානම්...
දැන්ම පහල link එකෙන් ගිහින් බලලා SUBSCRIBE පාරක් දාගෙනම එනවද...

🎼🎼🎼🎼🎼🎼🎼❤️🎼🎼🎼🎼🎼🎼🎼

Widimin Hadin (විදිමින් හදින්) Studio Green Wave Theme Song Official Music Video Windimin Hadin NEW Widimin Hadin (විදිමින් හදින්)Studio Green Wave Theme songAshan JayasekaraOfficial Music Vedio Artistes - Green wave Music Academy Teachers & ChildrenLyrics/...

06/10/2023

Call us to organize any event for You...!

Acoustic Band
Best DJ
Digital Sounds with Best Lighting
Luxury Wedding Car
Traditional Kandian Dancing
More Welcome dancing
Flora ( include Poruwa & All )
Songs of Victory (Jayamangala Gatha)
Professional Photography
Professional Videography
Bride & Groom Dressing
Best Hotels for Many offers
Honeymoon Hotels
Grand Celebrating 1st Anniversary
& More

We arrange Best Time Table for You

Contact details - 077 992 8010

Want your school to be the top-listed School/college in Matugama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Studio Green Wave
Matugama