Royal Flash Learning Academy

Royal Flash Learning Academy

Share

09/03/2026

මෙවර සාමාන්‍ය පෙළට ඉදිරිපත් වූ සහ 2027 උසස් පෙළට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන සිසු දරුවන් ඉලක්ක කර ගනිමින් 2027 උසස් පෙළ එක් අවුරුදු නේවාසික පාඨමාලව, විද්‍යා / ගණිත / වාණිජ විෂයන් සදහා සිසුන් ලියාපදිංචිය ආරම්භ කරන ලදී.

✅විශිෂ්ටතම ප්‍රතිඵල වාර්තා කරන හා ළමයා කෙරෙහි පෞද්ගලිකව අවධානය යොමු කරන සිසුන් සීමිත පිරිසක් පමණක් බඳවා ගන්නා ලංකාවේ එකම කඩිනම් උසස් පෙළ නේවාසික පාඨමාලාව - Royal Flash Learning Academy (R F L A)

✅අප පාඨමාලාව සුවිශේෂී වන්නේ
අපගේ ගුරුවරුන් එක් එක් දරුවා කෙරෙහි වෙන වෙනම ම අවධානය යොදවන නිසා දරුවන්ගේ මුලික අධ්‍යාපනය කුමන මට්ටමක පැවතියත් දරුවාගේ අඩුපාඩු වෙන වෙනම හඳුනාගෙන ඒවා නිවැරදි කර විශිෂ්ට ප්‍රතිඵලයක් කරා ගෙනයන වැඩපිළිවෙළක් සහිත එකම ආයතනය අප වේ. තවද ගුණාත්මකභාවය පවත්වා ගැනීම අපගේ ප්‍රධානතම අරමුණ බැවින් බඳවා ගන්නේ සීමිත සිසුන් පිරිසක් වේ. එම නිසා අපට පහසුවෙන් වසරක් තුළ ඔබව 2027 පැවැත්වෙන A/L විභාහය සදහා සුදානම් කළ හැක.

✅අපගේ Royal Flash Learning Academy
(R F L A ) නේවාසික පාසල මඟින් දරුවාගේ
1.සියලුම සිද්ධාන්ත කොටස් ( Theory )
2.පුනරීක්ෂණ ( Revision )
3.ප්‍රශ්න පත්‍ර ( Paper )
යන කොටස් තුනම ආවරණය කරනු ලැබේ.

✅ විද්‍යා / ගණිත / වාණිජ එක් අවුරුද්දක් තුළ ආවරණය කොට ඔබගේ දරුවා විශ්වවිද්‍යාල ප්‍රවේශලාභියෙකු ලෙස ආයතනෙයන් නික්ම යාම Royal Flash Learning Academy (R F L A ) නේවාසික පාසලේ ප්‍රමුඛතම අරමුණයි.

✅ඒ සදහා,
1.විශිෂ්ටතම ගුරු මණ්ඩලයක් සෙවණේ
2.අධ්‍යාපනයටම යෝග්‍ය වූ නේවාසික පරිසරයක
3.විධිමත් කාලසටහනක් යටතේ අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින්
4.ජංගම දුරකථන ඇතුළු කාලය කා දමන මෙවලම්වලින් ඈත් වී නොගැළපෙන මිතුරු ඇසුර වැනි දරුවන් නොමඟ යන සියලු බාධා ඉවත් කොට
5.උසස් පෙළ සඳහා වැය කරන කාලය හා උසස් පෙළ සඳහා දරන වියදම හරි අඩකටත් වඩා අඩු වියදමකින් අපි ඔබව අධ්‍යාපනයෙන් සුරක්ෂිත කරන්නෙමු.

✅ ලියාපදිංචි කාලය තුළ පාඨමාලාවට සහභාගී වීමට බලාපොරොත්තු වන ඕනැම අයෙකුට ආයතනයේ ඉගැන්විම් ක්‍රියාවලිය, නවාතැන් පහසුකම්, ආහාරපාන සැපයීම්, ආරක්ෂාව සැපයීම්, ඇතුළු සියලු ක්‍රියාකාරකම් ඕනැම මොහොතක ආයතනයට පැමිණ දැකබලා ගත හැකිය.
පහත දූරකථන අංකයට
1. දරුවාගේ නම,
2. හැදෑරීමට අපේක්ෂා කරන විෂය ධාරාව හා
3. සම්බන්ධ කර ගත හැකි දූරකථන අංකයක්. 0707 377 311 ට WhatsApp කරන්න.
සෑම විෂය ධාරාවකට ම බඳවා ගැනෙන්නේ සීමිත සිසුන් ප්‍රමාණයක් වන බැවින් හැකි ඉක්මනින් ඔබේ දරුවාගේ අවස්ථාව වෙන් කරවා ගන්න.

✅වැඩි විස්තර ලබා ගැනීම සඳහා අමතන්න.

🟢සභාපති, කළමනාකාර අධ්‍යක්ෂක, මනෝජ් සේනාරත්න (B.Sc, M.Sc, PGDE)

🟢කළමනාකරු - 0707219219

🟢Hotline - 0707377311



R F L A - Royal Flash Learning Academy
අංක 141,
රාහුල පාර,
මාතර..

R F L A
No 520, ගාලු පාර
තල්අරඹ නැගෙනහිර
කඹුරුගමුව
මාතර

, , , , , , , , , , , , , , , , , , , , , , ,

30/04/2025

🛑වේගවත් අද්‍යාපනයේ විශිෂ්ටයෙකු වන්න ඔබත් සූදානම් ද ?

🛑 අපි 2024 උසස්පෙළ සමත් ප්‍රතිඵල 100% යි.

🛑සෑම සිසුවෙකුගේම ප්‍රතිඵලයට වගකියන අනිවාර්ය විශිෂ්ට ප්‍රතිඵල කරා රැගෙන යන ඵලදායී හා වේගවත් අද්‍යාපනය ඇති එකම ආයතනය R F L A

🛑 ප්‍රතිඵලයට වගකියන ලංකාවේ ඇති එකම කඩිනම් අද්‍යාපන ආයතනය,
Royal Flash Learning Academy🛑

🛑කාලයත් මුදලත් ඉතුරු කරමින් අනිවාර්‍ය විශිෂ්ට ප්‍රතිඵලයක් කරා පියනගන්න

, , , , , , , ,
, , , , , , , , , , , ,

Want your school to be the top-listed School/college in Matara?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Royal Academy, Nupe Junction
Matara
81000

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00