Real Pearls
22/04/2026
ස්තූතියි Janali Mendis ඔබතුමියට, මාව විශ්වාසයෙන් ලබාගත් දෙවන ඇනවුමට🙏🙏🙏
🔴සැළකිය යුතු ණය බරක් තියෙන අය අනිවාර්‍යෙන් රෙඩ් කොරල් පළඳින්න
======================================
රෙඩ් කොරල් කියන්නෙ මැණිකක් කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඔව් විශ්වාස කරන්නම වෙනවා.මැණික් වර්ග ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට බෙදෙනවා.කාබනික හා අකාබනික වශයෙන්.යම් කිසි ජීවී ක්‍රියාවලියකින් ජීවියෙකුගෙන් නිර්මාණය වන මැණික් වලට අපි කියන්නෙ කාබනික මැණික්..ඉතින් අන්න එහෙම මැණිකක් තමයි රෙඩ් කොරල් කියන්නෙ
ඉතින් මේ රෙඩ් කොරල් සොයාගැනීම අති දුෂ්කර නිසාම මෙහි මිල වැඩි අගයක් ගන්නවා.පොලිප් නම් ජීවියාගේ බහිස්‍රාවීය අපද්‍රව්‍ය එක්ව තමයි මේ රතු කොරල් නිර්මාණය වෙන්නෙ.
රතු කොරල්
==============
වර්තමානයේ ලොව තුළ බහුලව භාවිතා වන පාෂාණයක් වන්නේ red coral හෙවත් රතු කොරල් ගල් විශේෂයයි.එය පැළඳීම බොහෝ කරදර හා බාධක වලින් මිදීමට මහෝපකාරී වන බව ප්‍රසිද්ධ මතයයි.දින 180, ක් එක දිගට පැළඳීමෙන් එතැන් පටන් මෙම මැණික ඔබේ ශරීර ශක්තිය ස්මග ක්‍රියා කිරීම ආරම්භ කරනවා.රන් වලට වඩා රිදී මිශ්‍රව ආභරණ සකස් කරගැනීම බොහෝ වටිනවා මෙහිදී.
🔴උදාසීන හෙවත් අලස ගතිය මග හැරීම
🔴සතුරන් හා විරුද්ධවාදීන්ගෙන් ජය ලැබීම
🔴මානසික සෞඛ්‍යය කෙරෙහි බලපෑම
🔴මානසික අවපීඩන තත්වයන් සහ ජීවිතයේ කඩාවැටීම් මග හැරීම
🔴කායික හා මානසික නොසන්සුන්තාවයෙන් මිදීම
කුරුලෑ ,චර්ම රෝග,මුහුණේ ආසාදන ඉතාම කෙටි කාලයකින් ඉවත් කිරීම,රුධිරය පිරිසිදු කිරීම
රසායනාගාරවල වැඩ කරන්නන්,ශල්‍ය වෛද්‍යවරුන් හා පොලීසිය,ත්‍රිවිධ හමුදාව,විද්‍යාඥයින් ආදී රසායන ක්‍රියා සහ සෘජුව සම්බන්ධ වන්නන් අනිවාර්‍යෙන්ම මෙම පාෂාණය පැළඳීම හිතකරය.
🔴සැලකිය යුතු ණය බරක් ඇති අය මෙය පැළඳීම වඩා හිතකරය.
🔴විවාහයේ ශක්තිය හා කාලාත්‍රයාගේ දීර්ඝායු සම්පත්තිය සඳහා වඩාත් යෝග්‍යය.
🔴විවිධ රෝගාබාධ,වෘත්තීය ජීවිතයේ ගැටළු ඇතිවන්නන්ට ඉතාම සුබයි.
🔴කුඩා දරුවන්ට ඉතාමත්ම ගුණ ගෙනදෙන ලවණයක් වන මෙය පංචායුධ සඳහා යෙදීමෙන් බොහෝ දරුවන්ට සුබ ඵල ගෙනදේ
උපුටා ගැනීම සපුරා තහනම්
Real Pearls ✍️
31/03/2026
Happy customer 😘😘😍😍😍
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Matara