Yaka's Kitchen

Yaka's Kitchen

Share

07/08/2025

♨ බයිට් එකයි රයිස් එකයි ♨

තනියම සෙට් වෙන වෙලාවක. බයිට් එකකුයි බඩගින්නට රයිස් එකකුයි.
Beef කන්නෙ නැති කෙනෙකුට Chicken දාල customize කර ගන්නත් පුලුවන්..

Rs.1250/-

Pre-orders only (කලින් ඇනවුම් සඳහා පමනයි).

📞Call or WhatsApp 077 939 7365 or 077 784 89 36

Photos from Yaka's Kitchen's post 31/07/2025

🔥Beef Macaroni🔥

Comfort in every bite! 🍝🔥 Our delicious new Beef Macaroni is here—creamy, cheesy, and packed with flavor! �🧀 Perfect for a hearty meal any day. Drop by Yaka’s Kitchen Matara and taste it today! 😋

1p. Rs.1200/-
Large Rs. 1500/-
2p Rs. 1900/-

Pre-orders only (කලින් ඇනවුම් සඳහා පමනයි).

Call or WhatsApp 077 939 7365 or 077 784 89 36

07/07/2025

♨ 🍽️පවුලෙ හැමෝටම කන්න මාතර Yaka's Kitchen එකෙන් අලුත් Family Combo එකක්.

✔️ මොංගෝලියන් Large 1
✔️ නයි මිරිස් චිකන් කොත්තු Large 1
✔️ Chicken devilled 1

Rs.3000/-

4 දෙනෙක්ට මදි නොකියන්න. අදම ඇනවුම් කරන්න.

Pre-orders only (කලින් ඇනවුම් සඳහා පමනයි).

Call or WhatsApp 077 939 73 65 or 077 784 89 36

02/07/2025

මාතර Yaka's Kitchen එකෙන් බඩ පිරෙන්න කන්න. ගෙදර උයනවාට වැඩිය රසට, කඩෙන් ගන්නවාට වඩා ලාබෙට. අදම ඕඩර් කරන්න.

Delivery Only.
0777 84 89 36 / 077 939 7365 WhatsApp or call.

Pre-orders only.

21/05/2025

🔥 කිලෝගානට මස් කන්න🔥

සෙට් වෙන වෙලාවට පොඩි පොඩි පෝශන් වලින් ගත්තම මදි නේද. 🍛🥩
ගෙදර පාටියකදි කට්ටිය සෙට් වෙනකොට අඩුම ගානට රසම රසට මාතර Yaka's Kitchen අපෙන් බයිට්ස්.

Delivery Only.
Call or WhatsApp 077 939 7365 / 0777 84 89 36

සෙට් වෙන්න පැය දෙකකටවත් කලින් මතක ඇතුව ඕඩර් කරන්න. මොකද මැරිනේට් වෙන්න තියපු තරමට රස වැඩියි. 😋

20/05/2025

🔥 Spicy Chicken Spaghetti 🔥

Tender chicken, al dente pasta & fiery spices—bold, zesty & utterly addictive! 🌶️🍝 Perfect for Italian food lovers also into spice!

Need it spicier or milder? Let me know! 😊

1p Rs. 950/-
2p Rs. 1550/-

17/05/2025

3 දෙනෙක්ට බඩ පැලෙන්න කන්න Mixed Mongolian Rice එකක්. රු. 2500/-ට. පාඩු නෑනේ..

🔥 Mixed Mongolian Rice (3 Pax) 🔥

Tender meat, crunchy veggies & fluffy rice wok-tossed in our signature Mongolian sauce—bold, savory & totally addictive! 🍛✨ Perfect for sharing!

✅ Quick ✔️ Flavor-packed ✔️ Made fresh!

Like our page for more tasty deals! 😋

14/05/2025

🔵Uber Eats මිල ගණන් ගැන වැදගත් නිවේදනය

Uber Eata වෙතින් ගෙවිය යුතු 30% සේවා ගාස්තුව නිසා, අපගේ Uber Eats මෙනුවේ මිල ගණන් ඉහළ යනු ඇත. කෙසේ වෙතත්, මෙය අපගේ සාමාන්‍ය මෙනුවේ මිල ගණන් සඳහා බලනොපාන බව කරුණාවෙන් දැනුම් දෙමු. අප ආයතනයෙන් සෘජුවම ඇණවුම් කරන විට, පැරණි මිල ගණන්ම අදාළ වේ.

හොඳම මිලට ගන්න, අපව සෘජුවම අමතන්න!

📞 ඇණවුම් කිරීමට: 0777 84 89 36 / 077 939 73 65

ඔබගේ සහයෝගයට ස්තූතියි!

🔵 Important Notice About Uber Eats Pricing

Due to Uber Eats' 30% service fee, our menu prices on their platform have been adjusted to accommodate this charge. However, this does not affect our regular menu—our in-store and direct delivery prices remain unchanged.

For the best deals, order directly from us!

📞 Call to order: 0777 84 89 36 / 077 939 73 65

Thank you for your continued support!

08/04/2025

නිවාඩු කාලෙ අවුරුදු ඔෆර් එකක් 5 දෙනෙක්ට බඩ පිරෙන්න කන්න ඔන්න අපි ගෙනාව.

🔵 කීරිසම්බ බත් 2.5kg
🔵 චිකන් ඩෙවල් 500g
🔵 චිලී පේස්ට්
🔵 ටොමෙටො සෝස්

මේ ටිකම වෙන වෙනම ගත්තොත් 3350ක/- ක් වෙනව. අපි මේ මාසෙ පුරාවටම මේ ඔෆර් එක දෙනව රු. 2000/- කට.

අදම ඕඩර් එක දාන්න.

Deliver only.

077 939 7365 / 0777 84 89 36

Want your restaurant to be the top-listed Restaurant in Matara?
Click here to claim your Sponsored Listing.

Website

Address


54 Ferry Road Hithtatiya Center
Matara
83000

Opening Hours

Monday 11:00 - 22:00
Tuesday 11:00 - 22:00
Wednesday 12:00 - 22:00
Thursday 11:00 - 22:00
Friday 11:00 - 22:00
Saturday 10:00 - 22:00
Sunday 10:00 - 22:00