Cheer Thomians

Cheer Thomians

Share

14/03/2024

💙🤎

21/03/2019

💙 💚 Cricket Encounter ❤️💪
කොළඹ රාජකීය හා ගල්කිස්ස සාන්ත තොමසු නිල්මහ සටනට පසු ශ්‍රී ලංකාවේ දෙවැනි ඉපැරණිම පාසල් ක්‍රිකට් මහා තරඟයට හිමිකම් කියන්නේ මාතර සාන්ත තොමසු හා සාන්ත සර්වේශස් විද්‍යාල අතර මහා ක්‍රිකට් තරඟයයි. 1900 වසරේ සිට මේ වන තෙක් අඛන්ඩව වසර 119ක් තුල පවත්වා ඇති මහා තරඟ අතරින් තොමසුවන් මහා තරඟ 32ක් ජයග්‍රහණය කර ඇති අතර සර්වේශස් විද්‍යාලය තරඟ 27ක් ජයග්‍රහණය කර ඇත.

1988 වසරේදී සනත් ජයසුරිය සාන්ත සර්වේශස් කණ්ඩායමට නායකත්වය දුන් අතර 1992 වසරේදී ඉන්දික ද සේරම් තොමසු කණ්ඩායමට නායකත්වය ලබා දුන්හ. සනත්ගේ ජයසුරියගේ පිත්තෙන් තැබූ පාසල් ක්‍රිකට් වාර්තා බොහොමයක් ඉන්දික ද සේරම් විසින් බිඳ දමා ඒවා අලුත් කිරීමද මේ අද්විතීය නිල මහා සටනේ දැක ගත හැකිවූ විශේෂත්වයකි.

සර්වේශස් විද්‍යාලය අවසන් වරට මහා තරඟයක් ජයගෙන තිබෙන්නේ 1971 වසරේදීය. ඒ මිට වසර 48 කදී වීම විශේෂත්වයකි. 2007 වසරේදී තොමසුවන් අවසන් වරට මහා තරඟය ජය ගෙන ශුරතාවය රැකගෙන සිටී. Overseas Thomians
St. Thomas' College, Matara St. Servatius College Battle of the Blues - St.Thomas' vs St.Servatius

උ. ගැ. Overseas Thomians Page

06/07/2018

💙❤️

22/03/2018
Want your school to be the top-listed School/college in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


St. Thomas College
Matara