MataraCricket

MataraCricket

Share

22/05/2026

අපිත් එනවා... ඔයාලත් එන්න..

මාතර indoor ක්‍රිකට් ඉතිහාසයේ ජයග්‍රාහී කණ්ඩායමකට පිරිනැමෙන දැවැන්තම මුදල් ත්‍යාගය සමඟින්...💸😍

MATARA KNIGHT RIDERS ක්‍රීඩා සමාජය සංවිධානය කරනු ලබන indoor ක්‍රිකට් තරඟාවලිය 2026 ජුනි මස 07 වන ඉරිදා දින මාතර උයන්වත්ත Oasis Sportsplex හීදී පැවැත්වේ.🏏🔥

• ශූරයින්ට මුදලින් රු.50,000 ක් හා කුසලානය
• අනුශූරයින්ට මුදලින් රු.20,000 ක් හා කුසලානය

*2026 මැයි මස 31 වන දිනට පෙර මුදල් තැන්පත් කර ලියාපදිංචි වන කණ්ඩායම් පමණි.* 🛑

විමසීම් - 078 - 6376565 Sithumin
077 - 4675992 Binura

20/05/2026

කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යමු බලන්න..

15/05/2026

🔥 මාතර ක්‍රිකට් ලවර්ස්ලාට අලුත්ම Spot එකක්👀

ඊයේ නිල වශයෙන් ආරම්භ වුණු
📍 කඹුරුගමුවේ ලැබීම පාරේ තියෙන ALPHA SPORTS ZONE
දැනට මාතර තියෙන විශාලම Indoor Sports Arena එක🔥🏏

ක්‍රිකට් practice වලට, matches වලට, team sessions වලට වගේම sports vibe එකක් එක්ක quality setup එකක් හොයන අයට මේක අලුත්ම destination එක 💯

මේ වීඩියෝ එකෙන් location එකත්, setup එකත්, atmosphere එකත් ඔයාලට බලගන්න පුළුවන් 👀🔥

එන්න…
Play කරන්න ⚡
Enjoy කරන්න 🎯
අලුත් experience එකක් ගන්න 💥

14/05/2026

Match 4 Highlights – Full of action
Young Warriors Challenge
Season 4
Matara Cricket Vibe 🆚 Young Warriors Matara
Oasis Sportsplex

14/05/2026

අලුත් ආරම්භයක්… අලුත් සිහින… අලුත් ජයග්‍රහණ! 🏏⚽🏀
ක්‍රීඩාවට ආදරය කරන හැමෝම එකම තැනකට එකතු කරන “Alpha Sports Zone” විවෘත කිරීමේ විශේෂ මොහොතට ඔබත් එක්වන්න.
මෙය ක්‍රීඩා කරන තැනක් විතරක් නෙවෙයි… යාළුකම්, උද්යෝගය, තරඟකාරිත්වය සහ මතක එකතු වෙන තැනක්! ❤️✨

🔥
A new beginning… new dreams… and new victories! 🏏⚽🏀
Join us for the grand opening of Alpha Sports Zone — a place where passion, energy, friendship, and competition come together.
This is more than just a sports venue… it’s where memories are made and champions rise! 💪✨

12/05/2026

තව පොඩ්ඩෙන් ඔළුව පැලෙනවා 😯😥
Dulanjana Mathangadeera පොඩි පාරක් ගැහුවේ 😂😅

11/05/2026

Sniper accuracy on the field 💀🎯
ලයින් එකේ ඉඳන් කෙලින්ම කඩුල්ලට 🎯🔥
Thanura Diluka
🇱🇰

11/05/2026

Bowled, Absolute peach of a delivery 🔥
බැට්ස්මන් බලන් ඉද්දි කඩුල්ල ගිහින් 😳🎯
Wishwa Ananda
🇱🇰

07/05/2026

Match 4 Highlights – Full of action
Young Warriors Challenge
Season 4
D S B Matara 🆚 Matara Thunder
Strike
Oasis Sportsplex

06/05/2026

That’s not just a run-out… that’s a sniper shot🎯🚀
බෝලය හතරේ සීමාවෙන්… කඩුල්ලට කෙලින්ම😯
Thisara Sanchitha
🔥 🇱🇰

05/05/2026

Match 3 Highlights – Full of action
Young Warriors Challenge
Season 4
Young Warriors Matara 🆚 Knight Riders
Oasis Sportsplex

Want your public figure to be the top-listed Public Figure in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Matara
81000

Opening Hours

Monday 07:00 - 23:00
Tuesday 07:00 - 23:00
Wednesday 07:00 - 23:00
Thursday 07:00 - 23:00
Friday 07:00 - 23:00
Saturday 07:00 - 23:00
Sunday 07:00 - 23:00