Dream Builders'
අප ආයතනය විසින් ඉදිකිරීම් කටයුතු සාර්ථකව නිම කළ මෙම ව්‍යාපෘතිය විවර දෙකක් සහිත වාරි අමුණක් වන අතර කෘෂිකාර්මික හා ජල කළමනාකරණ අවශ්‍යතා සපුරාලීම සඳහා ඇළ මාර්ගයේ මෙලෙස අමුණක් ඉදිකිරීම සිදු කෙරේ.
මෙමඟින් ජලය නිසි පරිදි රඳවා තබා ගැනීමටත්, වගා කටයුතු සඳහා අවශ්‍ය ජල සැපයුම වැඩිදියුණු කිරීමටත් හැකි වේ.
මෙය ජල ආශ්‍රිත ඉදිකිරීමක් වන බැවින්, ඒ සඳහාම විශේෂිත වූ ඉදිකිරීම් අමුද්‍රව්‍ය හා ක්‍රමෝපායන් භාවිතා කිරීම සිදු කරනු ලබයි.
Project Name : Ovilana Two Bay Anicut
Project Location : Pitigala
Construction by : Dream Builders
ඔබගේ සියලුම ඉදිකිරීම් අවශ්‍යතා සඳහා ගුණාත්මකභාවය, විශ්වාසනීයත්වය සහ වගකීම සමඟින් සේවය ලබාගැනීමට අදම අප හා එක්වන්න.
නිවාස, ව්‍යාපාරික ගොඩනැගිලි හා අනෙකුත් සියලු ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය සේවාවන් රැසක් එකම ස්ථානයකින් ලබා දීමට අප සූදානම්.
🏗️ උසස් ප්‍රමිතිය
🏗️ පළපුරුදු කාර්ය මණ්ඩලය
🏗️ කාලෝචිත සේවාව
🏗️ සාධාරණ මිල ගණන්
🏗️ විශ්වාසනීය සහ වගකීමෙන් යුතු කාර්යසාධනය
ඔබගේ සිහින ව්‍යාපෘතිය සාර්ථකව යථාර්ථයක් බවට පත් කර ගැනීම සඳහා අදම අප හා සම්බන්ධ වන්න.
*Dream Builders – Building Your Vision with Confidence.*
🏡️🏠️🏘️🏡️
☎️ 𝟬𝟳6 75 99 824 (𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽)
📱 𝟬71 20 30 333
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Matara