CCS Bank

CCS Bank

Share

01/01/2023

Happy New Year! ✨ Let's toast to yesterday's achievements and tomorrow's bright future 🌻🌞
#2023 ❤️

25/12/2022

Wishing you a Christmas Blessing and a New Year full of Hope! With love from the CCS Family - CCS Bank 🎄✨.

❤️

Photos from CCS Bank's post 16/08/2022

CCS බැංකුව දික්වැල්ල ශාඛාව නව නිවහනකට පිවිසීම 2022.08.16 දින උදෑසන 9.40 ට යෙදුනු සුබ මොහොතින් දික්වැල්ල නගර මධ්‍යයේ දී (බස් නැවතුම්පල අසල) ගනුදෙනුකාර භවතුන්ට විවෘත විය. CCS බැංකුවේ ගරු සභාපති දේශමාන්‍ය කීර්ති මොහොට්ටි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රාදේශීය බැංකු නියෝජිතයින්, රාජ්‍ය අංශයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සමාරම්භක අවස්ථාව අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

Photos from CCS Bank's post 31/12/2021

2022 නව වසර උදාවීම නිමිති කොටගෙන CCS බැංකුවේ සියලුම ගනුදෙනුකාර භවතුන්ටත්, නිර්මාතෘ කීර්ති මොහොට්ටි මැතිතුමා ඇතුළු සමස්ථ සේවක මණ්ඩලයටත්, ලක්වාසී සැමටත් සෙත් පතා වැවුරුකන්නල පුරාණ රජමහා විහාරයේ 2021.12.31 දින පැවති බෝධි පූජාමය පින්කම. දම්සතර රූපවාහිනිය ඔස්සේ ද පිංකම විකාශනය විය.

25/04/2021

පොහොසත් අරමුණක් වෙනුවෙන් කැපවුනු ඔබට ශක්තියක් වනු පිණිස අදත් හෙටත් අපි ඔබ සමඟයි...

Want your business to be the top-listed Finance Company in Matara?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


NO: 33, CCS Mansion, Hakmana Road
Matara
81000

Opening Hours

Monday 08:30 - 14:00
Tuesday 08:30 - 14:00
Wednesday 08:30 - 14:00
Thursday 08:30 - 14:00
Friday 08:30 - 14:00
Saturday 08:30 - 14:00