VTA Landscaping
සැන්ඩ්‍රියානා" වර්ග ගොතා සිටුවීම
"බොන්සායි කලාව"
"බොන්සායි කලාව"
පළමුව මාධ්‍ය ලෙස:- ගඩොල් , අගුරු , ගොම , වැලි , මතුපිට පස් (කොහුබත් අවශ්‍යනම්) යනාදිය සකස් කර ගත යුතු වේ....
මේ ආකාරයට සූදානම් කර ගත් ගඩොල් සහ අගුරු ප්‍රමාණ 4 ක් වනසේ සාදා ගත යුතුය.එම සාදාගත් කොටස් ප්‍රමාණ වශයෙන් වෙන් කොට වීඩියෝවේ සදහන් ආකාරයට වැලි , ගොම , මතුපිටපස් , (කොහුබත්) යන මේවා සම සමව එක් කොට කවලම් කර ගත යුතු වේ..
ඉන් පසුව පසුව පහත වීඩියෝවේ සදහන් ආකාරයට පිළිවෙලින් මාධ්‍ය එක්කොට පැලය සිටුවා ගනු ලබයි.(මේ සදහා සිමෙන්ති , පිගන් මැටි දෑ වලින් සාදන ලද අගල් 3 ක් පමණ උස පැතලි බදුන් භාවිතා කල යුතුය.විශේෂයෙන්ම හීන් පත්‍ර සහිත ශාක යොදා ගැනීම වැදගත් වේ..
මාධ්‍ය එක් කොට අවසන් වූ පසු පෝච්චියෙහි මුහුනත ආවරණය වනසේ විසිතුරු ගල් ඇතිරීම තුලින් අලංකාර කර ගත හැකිවේ....
" බොන්සායි කලාව" පිලිබඳව තවත් තොරතුරු අප ඔබ හා යොමු කිරීමට බලාපොරොත්තු වන්නෙමු..
....."ස්තුතියි".....
(VTA)තලල්ල
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Thalalla South Central College
Matara