Rahula 2012 Batch
''නැණසට සවියක්''
අති සාර්ථක පිංකමක් කරන්න සහයෝගය දුන්න 2012 අපේ සහෝදරයන් සියලු දෙනාට හා ආධාර ලබා දුන් සියලු දෙනාට පිං අනුමෝදන් වේවා !
අපිට දවසක් ඇතුලත පොත් 10000 ක් පෑන් 2500 පැන්සල් 1000 පාසල් බෑග් වැනි පාසල් උපකරණ වලින් සමන්විත ලක්ෂ 8 කට ආසන්න දැනට රාහුලේට කරපු ලොකුම donation එක කරන්න පුලුවන් උනා අපේ කාගෙත් එකමුතුකමින් ශක්තියෙන් මෙම උපකරණ නුවරඑළිය හා ඒ අවට ආපදාවෙන් අවතැන් වූ අපේ දුවා දරුවන් ට ලබාදී ඔවුන් ගේ අනාගතයට ශක්තියක් වීම අපේ බලාපොරොත්තුවයි.
ආදි රාහුලයින් 2012
We are proud to inform you that our project “Nanasata Sawiyak” has been successfully completed.
Thanks to your overwhelming support, we were able to collect Rs. 800,000 value of stationary items within just 24 hours, enabling us to provide essential school books and stationery items for the flood-affected students.
A heartfelt thank-you to all members who contributed to this meaningful initiative.
Rahula Old Boys' Association 2012
04/12/2025
🙏🏻
Click here to claim your Sponsored Listing.
Website
Address
Rahula College
Matara
Opening Hours
| Monday | 07:30 - 13:30 |
| Tuesday | 07:30 - 13:30 |
| Wednesday | 07:30 - 13:30 |
| Thursday | 07:30 - 13:30 |
| Friday | 07:30 - 13:30 |