NLB Enterprise

NLB Enterprise

Share

09/05/2026

නාගරික පහසුකම් සමගින් නිස්කලංක පරිසරයක ජීවත් වීමට ඔබත් කැමතිද?

මාතර නගරයට 4 km යි. කැකනදුර යටියන ප්‍රධාන පාර අසල පිහිටා ඇත.

නිරවුල් ලියකිවිලි හා ඔප්පු ඇත.

පලමු මහල - කාමර 3ක් හා නාන කාමරයකින් සම්න්විතයි. ප්‍රධාන මාර්ගය අසල නිසා මෙම මහල ව්‍යාපාරයකට වඩාත් සුදුසු වේ.

දෙවන මහල - කාමර දෙකක් හා නාන කාමරයකින් සමන්විතයි.

තුන්වන මහල - පදිංචියට සුදුසු පරිදි සකසා ඇත. කාමරයක් , නාන කාමරයක් හා නවීන පන්නයේ සාලයට යාබද කුස්සියක් ඇත. උඩුමහල බැල්කනියකින් සමන්විතයි.

ඊට අමතරව විදුලිය, නල ජලය හා වාහන නැවැත්වීමේ ඉඩකඩ පහසුකම් ඇත.

අමතනන්න : 076 122 8626/0710718626/ 076- 907 1640

ලිපිනය :කැප්පු වෙල වේරදුව ,මාතර

🏡 House & Business Space for Sale in Matara!
Looking for a peaceful home with city convenience? 📍 Location: 4km to Matara Town (Near Kekanadurra-Yatiyana Main Road).
✅ Property Highlights:

Ground Floor: 3 Rooms + Bath (Perfect for Business! 🏢)

1st Floor: 2 Rooms + Bath

2nd Floor: Modern 1 Bedroom apartment style with Balcony & Modern Kitchen 🌅

Clear Deeds ✅ | Electricity & Water ⚡🚰 | Parking Available 🚘

Price & Details: Contact 076 122 8626 / 071 071 8626 / 076 907 1640 Address: Keppuvela, Weraduwa, Matara.

马තර市 (Matara) 住宅与商业空间出售!

您是否正在寻找一个既宁静又具备城市便利条件的居住地? 📍 地点: 距离马塔拉 (Matara) 市中心仅 4 公里(紧邻 Kekanadurra-Yatiyana 主路)。
✅ 物业亮点:

一楼 (Ground Floor): 3 间客房 + 浴室(非常适合做生意!🏢)

二楼 (1st Floor): 2 间宽敞客房 + 浴室

三楼 (2nd Floor): 现代单间公寓风格,配有阳台和现代化厨房 🌅

产权清晰 ✅ | 水电齐全 ⚡🚰 | 设有停车位 🚘

价格与详情请联系: 076 122 8626 / 071 071 8626 / 076 907 1640 地址: Keppuvela, Weraduwa, Matara.

Want your business to be the top-listed Contractor in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Kappuwaela, Weeraduwa
Matara
81000

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 13:00