Carbon Ceylon
🫵 𝐅𝐥𝐨𝐰𝐞𝐫 𝐩𝐫𝐞𝐬𝐞𝐫𝐯𝐚𝐭𝐢𝐨𝐧 නිර්මාණය කහ වෙනවද?
🫵 මීදුම වගේ බැදිලා නිර්මාණය අවපැහැ වෙනවද?
🫵 හිතේ හැටියට නිර්මාණය කරගන්න බැරි වුනාද?
👉 මෙන්න විසදුම,
ශ්‍රී ලංකාවේ රෙසින් අලෙවිකරණයේ ප්‍රමුඛයා 𝐂𝐚𝐫𝐛𝐨𝐧 වෙතින් ඔබගේ 𝐅𝐥𝐨𝐰𝐞𝐫 𝐩𝐫𝐞𝐬𝐞𝐫𝐯𝐚𝐭𝐢𝐨𝐧 නිර්මාණයට මෙන්ම 𝐑𝐢𝐯𝐞𝐫 𝐓𝐚𝐛𝐥𝐞 සදහාම විශේෂ වූ..
▪️100% ක් සුපැහැදිලි,
▪️කහ පැහැ නොවන,
▪️ශක්තිමත් බවින් ඉහල,
▪️අගල් 4ක් දක්වා එකවර යෙදිය හැකි,
𝐂𝐚𝐫𝐛𝐨𝐧 𝐂𝐫𝐲𝐬𝐭𝐚𝐥 𝐃𝐞𝐞𝐩 𝐩𝐨𝐮𝐫 𝐑𝐞𝐬𝐢𝐧 මගින් ඔබගේ පාරිභෝගිකයාටත් ප්‍රමිතියෙන් උසස් අනගි නිර්මාණයක් තිළිණ කරන්න..
1Kg - Rs. 3500/=
මීට අමතරව ඉහළ ප්‍රමිතියෙන් යුත්,
🫴 Crystal Clear resin (for flooring)
🫴 Crystal Craft resin (For art & crafts)
🫴 Silicone Rubber (for making molds)
🫴 Polyurethane matte/shine (suitable for indoor & outdoor floor paint)
🫴 Industrial Floor Paint
🫴 UV Resin
🫴 Casting Powder
🫴 Silica Sand
ද ඔබට තොග වශයෙන් වුවද ලබාගත හැක..
වැඩි විස්තර ලබාගැනීමට සහ ඇණවුම් කිරීමට අපගේ නියෝතිතයෙකු හා සම්බන්ධ වන්න..
Whatsapp  071 115 4333
Call 0711154333
20/07/2025
High quality UV Resin..
🫴 Crystal Clear & Anti-Yellowing
🫴 Glossy Finish
🫴 Bubble Free & Low Oder
වැඩි විස්තර ලබාගැනීමට සහ ඇණවුම් කිරීමට අපගේ නියෝතිතයෙකු හා සම්බන්ධ වන්න..
Whatsapp 071 115 4333
Call 0711154333
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
No04, Sudugala, Wauwa, Kapugama
Matara
81000
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |