Banu Hevapathirana
21/07/2023
27/06/2023
❌මාතර දරුවන් ගණිතය අසමත් වෙන්න බෑ.S සමාර්ථ ගන්න බෑ.
✅සියලු දරුවන්ට A ලැබෙන වැඩපිළිවෙලක් අප සකස් කර අවසන්.
ඔබට ඇත්තේ පන්තියට සහභාගී වී උනන්දුවෙන් වැඩ කිරීම පමණකි.
💯මා මෙසේ වගකීමෙන් කියමි.පැමිණෙන සියලු දරුවන්ගේ ජීවිතයට මම වගකියමි.ඔවුන් අනිවාර්යයෙන්ම ජිවිතය දිනනවාමයි.
🗓ජුලි 10 සිට සෑම සදුදාම
⏱සවස 4.30 සිට රාත්‍රි 7.30
🏛Royal Academy-මාතර
17/06/2023
📌දෙමව්පියනි සිතන්නට යමක්
එකඟ නම් Share කරන්න
16/06/2023
♦️වැඩියෙන්ම වැඩ කරන මාතර අංක 01
💪කාටත් සමකල නොහැකි අපේ ගමනත් එක්ක එකතු වෙන්න ඔබට ආරාධනා….
🟢ඔමින්කා-මාතර
🟢සුරත-මාතර
🟢Eduro -මාතර
🟢සමාධි-කඹුරුගමුව
14/06/2023
🟢සිද්ධාන්ත විතරක් මදි.ගණිතය ගොඩයන්න ප්‍රශ්ණ පත්‍ර කිරීම අනිවාර්යයි.
🟢9 වසර දරුවන්ට ,10 වසරට යද්දි හොද ගැම්මකින් යන්න පුළුවන් විදියට තමයි මේ paper class එක මෙහෙයවන්නේ.
🟢කොහේ කොතන පන්ති ගියත් මාතර දරුවන් පැමිණිය යුතුම paper class එක මේක.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Matara