LARC Homes
19/05/2023
දකුණු කොරියාවේ රැකියාවෙහි නියුතු Ravi Sanjeewa මහතාගේ මාතර උයන්වත්ත ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින නවීන දෙමහල් නිවසේ සිව් මාසික ප්‍රගතිය පහත දැක්වේ.
Structural Design හා සියලුම ඉදිකිරීම් කටයුතු පූර්ණ ඉංජිනේරු අධීක්ෂනය යටතේ සිදුවන අතර අප සේවාදායක මහතා මෙරට නොසිටියද නිරන්තරයෙන් ඔහු හා සම්බන්ධ වෙමින් වැඩබිමේ ප්‍රගතිය පිළිබඳව ඔහු දැනුවත් කරමින් ඔහුගේ නිවාස සිහිනය අපි යථාර්තයක් බවට පත් කරමින් සිටින්නෙමු.
උසස් තත්වයෙන් යුතු ඉදිකිරීම් සඳහා LARC Homes සමඟ සම්බන්ද වන්න. ඔබගේ නිවාස සිහිනය අප යථර්තයක් කරන්නෙමු.
076 1336670/ 076 6087770/ 071 7180369
05/05/2023
සම්මා සම්බුදු තෙමගුල සිහි කෙරෙන මෙම උතුම් වෙසක් පොහෝය...
සියලු ලෝ වැසියන්ගේ රෝග පීඩාවන් දුරු වී,
සියලු සිත් සතන් නිවී සැනසෙන,
සියලු සතුන් කෙරෙයි කරුණා මෛත්‍රීය ඉපැදවෙන,
පිංබර වෙසක් මංගල්‍යක් වේවා!
Wishing you peace, love and light this vesak
May all lives be free from suffering, May all lives be peaceful and happy
26/04/2023
Renovation of Ablution area of Welipitya Jumma Mosque Weligama
Completed Project 😃😃
Finishing Work is one of the most important aspects of a dream house. So we always make sure the quality and customer expectations are secured along the work sequence.
Your dream will be safe with LARC Homes
Call us on 076 6087770/ 071 7180369/ 076 1336670
22/04/2023
Renovation of Ablution Area of Welipitiya Jumma Mosque Weligama
Near Completion Project - Structural, Masonary, Plumbing, Water Proofing and Tiling Work
You will need skilled labour and right knowledge with experienced professionals to achieve a quality like this
If you are in searching for a trusted and experienced contractor then please contact LARC Homes for your all construction requirements
Call us on 076 6087770/ 071 7180369/ 076 1336670
19/04/2023
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
"Piumvilla", 2nd Lane, Upathissa Mw, Walgama
Matara
81000
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |
| Saturday | 08:00 - 15:00 |
| Sunday | 08:00 - 15:00 |