IdeaTube Creative Advertising Acadamy
14/05/2021
රැකියාවක් කරනකොට, කැම්පස් එකේ ඉගෙන ගන්නකොට, උසස් පෙළ GIT කරනකොට වගේ අපේ ජීවිතේ හැම තැනකම අපිට ඕනි වෙන අත්‍යවශ්‍ය Software Package එකක් තමයි MIcrosoft Office Package එක.
ඉතිං ඔයාලගේ අනාගතයට වටිනාකමක් එකතු කරන්න Microsoft Office හරහා වැඩ කරන හැටි ගැන හැමදේම සරලව මුල ඉඳන් ඉගෙන ගන්න.
ගෙදර ඉඳන්
Microsoft Office Certificate Course එකක් කරමු ද?
📌 ප්‍රායෝගික පරීක්ෂණ සහිතව.
📌 සහතික පත් නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව.
රැකියා අපේක්ෂිතයන්ට සහ උසස් පෙල අවසන් කල සිසුන්ට විශෙෂිතයි..
✅ කිසිඳු මුලික දැනුමක් අවශ්‍ය නොවේ
✅ ඉගැන්වීම සිංහල බසින් online ආකාරයට
✅ පාඨමාලා ගාස්තුව රු.10000.00 වාරික වශයෙන් ගෙවිය හැක
✅ පාඨමාලාව ආරම්භය මැයි 22 සෙනසුරාදා සවස 06.00
✅ පළමු සිසුන් 10 සඳහා පමණක් පාඨමාලා ගාස්තුවෙන් 10% දක්වා වට්ටම් ලබා දෙනු ලැබේ
මෙම පාඨමාලාව සම්බන්ධ වැඩි දුර විස්තර සහ ලියාපදිංචි වීම සදහා මෙම ලින්ක් එක ඔස්සේ Whatsapp Group එක තුලට join වීම ඔස්සේ ලබා ගත හැක...
https://chat.whatsapp.com/GLZccw39VGD3bLGXLuNEjW
වැඩි විස්තර සදහා අමතන්න..
0717215177
0770105177
Ideatube Academy
No.13,
Nupe Junction,
Matara
14/04/2021
උදා වූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද, ශ්‍රීලංකා වාසී ඔබ සැමට සතුටින් පිරුණු සුභ අවුරුද්දක් වේවායි යහපත් සිතින් ප්‍රාර්ථනා කරමු.. 🙏
Techno City Matara
Ideatube Academy
07/09/2020
Ideatube වෙළද දැන්වීම් නිර්මාණ සහ ව්‍යාපරික චින්තන සoවර්ධන පාඨමාලාවේ ප්‍රථම සහ දෙවන කණ්ඩායමේ සිසුන් කිහිප දෙනෙකුට සහතිකපත් ලබාදීම මෙලෙසින් අද සිදු කෙරුණා.
එහිදී වර්ණවත්ව සහ නිර්මාණාත්මකව පාඨමාලාව අවසන් කළ දරුවන්ගේ සහතික පත් ලබා ගැනීමේ අවස්ථා කිහිපයක් මෙලෙසින් ඔබ හමුවට එක් වෙන වගයි.
07/09/2020
Idea tube අද තුන්වන කණ්ඩායමේ ආරම්භය මෙලෙසින් සිදු වුණා.
ව්‍යාපාරික දැනුම පුළුල් කරගනිමින් තමන් සිතන ව්‍යාපාරය සාර්ථක ලෙස වැඩිදියුණු කර ගැනීමට සොයන සහ විමසට පිරිස අපි සොයා පැමිණියා.
එන්න මේ ඔබේ සුළු ව්‍යාපාරික අදහස ලෝකය ජය ගැනුමේ දැනුම ලබා දෙන මෙරට එකම ආයතනයයි.
Click here to claim your Sponsored Listing.
Category
Contact the university
Telephone
Website
Address
No. 13 Akuressa Road, Nuoe Junction
Matara
88000
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |