I Shop Matara
විශාල පරිශ්‍රමයකින් පසු අපගේ වීඩියෝ පටයක් සහ ෆොටෝස් යොදාගෙන i Shop නමින් පවත්වාගෙන යන ලද ව්‍යජ ගිණුම ඉවත් කරන ලදී. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ විමර්ශන අංශයට විශේෂයෙන්ම ස්තූතිය පළ කරමි. අදාළ සිදුවීම පැමිණිලි කර මොහොතේ පටන් දැක්වූ සහය ඉතාම කෘතගුණපූර්ණව අගය කරමි.
📌 #පාරිභෝගික ඔබ වෙත කෙරෙන කාරුණික නිවේදනයයි,
මින් ඉදිරියට අපගේ ඡායාරූප හෝ වීඩියෝ පට යොදාගෙන මෙම ඔරිජිනල් පේජ් එකෙන් හැර, සිදුකරන කිසිදු ප්‍රචාරයකට අප විසින් වගකියනු නොලැබේ. තවද කිසිඳු සොයා බැලීමකින් හෝ තොරව වට්ස්සැප් පණිවිඩයක් මගින් හඳුනාගෙන බැංකු ගිණුම් වෙත මුදල් බැර නොකරන්න. ඔබට දුරකථනයක් ලබා දෙන බව පවසමින් පසුව ඔවුන්ගේ ගිණුම් වලින් බ්ලොක් කරනු ලබයි. එම නිසා පසුව අපට දැනුම් දීමෙන්ඳ අපට කළහැකි යමක් නැත.
04/03/2024
වගකීමක් සහිතව අඩුම මිලට සේවාවක් ලබා ගන්න එන්න අපවෙත....!!!!
0777 10 1300 කතා කරන්න
08/02/2023
🍏i Phone 13Pro MaX 256GB.
⚡ 100,000/= Only,
📲 White Screen Common display folt.
🔥 100% Brand New Condition.
🔍 USA international Version.
🛠️ No Any Errors
📞 071 54 57 817 Whataspp Only.
📍 Location : (Colombo Area) ⚠️️ Not in matara
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Matara
81000
Opening Hours
| Monday | 10:30 - 18:00 |
| Tuesday | 10:30 - 18:00 |
| Wednesday | 10:30 - 18:00 |
| Thursday | 10:30 - 18:00 |
| Friday | 10:30 - 18:00 |
| Saturday | 10:30 - 18:00 |
| Sunday | 10:30 - 18:00 |