Wingate Language HUB
ඔබේ දරුවා අප සමග ඉංග්‍රීසි භාශාව ඉගෙන ගත යුත්තේ ඇයි??
➡️ වසර හතරකට වැඩි කාලයක් ලංකාව පුරා සිසු දරුවන්ගේ විශ්වාසය දිනා ගත් පංතියක් වීම...
➡️ අන්තර්ජාතිකව පිලිගත් celta qualified ගුරුවරයෙකුගේ අධීක්ෂණය යටතේ පංති පැවැත්වේ...
➡️ මුල සිටම ඉතා සරලව භාශාවක් ඉගෙනීම සදහා අන්තර්ජාතිකව පිලිගත් ක්‍රමවේදයක් යටතේ ඔබේ දරුවාගේ ඉංග්‍රීසි භාශා දැනුම මනා ලෙස පුළුල් කොට භාශාව චතුර ලෙස හැසිරවීම සදහා අවශ්‍ය මූලික දැනුම නිසි ලෙස ලබා දීම...
➡️අන්තර්ජාතිකව පිලිගත් ක්‍රමවේදයන්ට අනුව Listening, Speaking, Reading, writing, Vocabulary ලෙස කාණ්ඩ ඉගැන්වීම් සිදු කරයි.
➡️ A1, A2, A1 movers විභාග සදහා සහභාගි වන සිසුන්ට විශේශ පාඨමාලා...
➡️ වැඩි විස්තර සදහා 0756688693 අංකයට whatsapp පනිවිඩයක් එවන්න.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Matara