Southern Express Driving School
දකුණු වෙරළේ අරුණලු නැගෙයි,
රිය පදවන ඔබ සැමට දිරියක් වේ,
එම මගක අපි සැම එකතු වී,
ආරක්ෂාව අපේ දෑතේ රඳවා,
සෑම සැතපුමක අලුත් ඇරඹුමක්,
සංචාරක සහෝදරයන් අපේ රටට ශක්තියක්
දිනන මගෙහි දියුණුව රන්වන්,
අපේ දිවයිනේ අසිරිය සපිරේ.
ඔබේ විශ්වාසය අපේ මාවතයි,
අපේ කැපවීම මග පෙන්වන එළියයි,
සදර්න් එක්ස්ප්‍රස් මාතර,
සැමවිටම ඔබ වෙනුවෙන්.
ලබන්නා වූ සිංහල, හා හින්දු, අලුත් අවුරුද්ද, ඔබට ත්, ඔබේ පවුලේ සැමටත්, සාමය සතුට පිරි වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා!!
අමතන්න:
📲 077 3309138
📲 075 8005397
📲 077 7858380
📲 077 3408150
📍 සදර්න් එක්ස්ප්‍රස් රියදුරු පාසල - මාතර
11/04/2026
🚨 මෝටර් රථ දෙපාර්තමේන්තුව අලුත් මාවතකට! රැගෙන යාමට අපි සහයෝගය උපරිම දෙමු. 🚨
🌟 ‘ක්ලීන් DMT’ නියමුවා ලෙස තාරක නිරෝශන් දේවප්‍රිය මහතා වෙත පැවරුණු වගකීම් ඉටු කරන්න ඉඩ දෙමු🌟
පසුබිම: අත්අඩංගුවට ගත් හිටපු නිලධාරීන් ⚖️
🔹 DMT chief (Kamal Amarasinhe) further remanded - Srilanka Mirror (Mar 30, 2026)
🔹 Former Commissioner General Nishantha Weerasinghe and two other former officials ... arrested (Jul 1, 2025)
🛑 හිටපු කොමසාරිස් ජනරාල් වරුන් දෙදෙනාම අත්අඩංගුවට පත්වීම හා ඔවුන් දෙදෙනාගේ දූශිත ක්‍රියා නිසා මුලු මොටර් රථ දෙපාර්තමේන්තුව අක්‍රමිතා, දූෂණ, වංචා පිරී පවතී.
✨ තරුණ ජවයකින් නව මාවතක් - තාරක නිරෝශන් දේවප්‍රිය මහතා අභියෝග භාර ගනීයැයි අපි බලාපොරොත්තු වෙමු.✨
🎉 Congratulations ! 🎉
🎯 ප්‍රධාන අභියෝගයන්:
⚠️ දෛනික අනතුරු: මරණ 8 ක්, සදාකාලික අබ්බගාතයන් 50+ අවම කිරීමේ ජාතික ක්‍රියාවලිය පන ගැන්වීම.
⚖️ රියදුරු පාසල් වාහන ,ප්‍රමිතිගත කිරීම,තැනීම් නියෝග උල්ලංගනය කල බස් වල බර සහතික නැවත රිජු අදීක්ශනය යටතේ පරීක්ෂාව
🚗 ප්‍රමිතගත ප්‍රායෝගික පරීක්ෂණ ස්ථාපනය,ප්‍රායොගික පරීක්ශන වලදී නිකුත් කරන ප්‍රවීනතා සහතික නිකුත් කිරීමේ,භාවිතාවේ,අනුමත කිරීම දැඩි නියාමනය කිරිමේ දැඩි වගකීම.
📌 DMT නිලධාරීන් වෙත:
අල්ලස,දූශනය අක්‍රමිකතා අවම කර නීත්‍යානුකූලව රාජකාරි කටයුතු කරන්න 🛡️
📌 රියදුරු පාසල් විදුහල්පතිවරුන් වෙත:
ඔබේ වගකීම ඉටුකර අල්ලසට තිත තබන්න 🛑
⚠️️රුයදුරු පාසල් හිමියන්ගෙ අනුදැනුම නොමැතිව කිසිදු අක්‍රමිකතාවක් සිදුවිය හැකිද?
💐 මාතර සදර්න් එක්ස්ප්‍රස් රියදුරු පාසල උණුසුම් සුබපැතුම් පිරිනමයි ! 💐
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
📍 දකුණු වෙරළ තීරයේ වසර ගණනාවක අත්දැකීම් සහ විශ්වාසය.
ඔබේ සිහිනය සැබෑ කරගන්න, වගකීමක් සහිතව රිය පදවන්න අදම අපට කතා කරන්න!
අමතන්න:
📲 077 3309138
📲 075 8005397
📲 077 7858380
📲 077 3408150
📍 සදර්න් රියදුරු පාසල - මාතර (දකුණු පළාත)
05/04/2026
කෙටි ක්‍රම,අක්‍රමිතා වලින් තොර
වංගු නැති, නිවැරදිම රියදුරු පුහුණුවෙන් ඔබත් දක්ෂ රියදුරෙකු වන්න!
ඔබේ අනතුරේදී ඔබ රවටන අය ඔබට උදව් කිරීමට ඔබ ලඟ නෑ...... 🚗🚌
රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම පමණක් නොව, මාර්ගයේ විනයගරුකව සහ ආරක්ෂිතව වාහනයක් පදවන ආකාරය පිළිබඳ උසස්ම ප්‍රමිතියේ පුහුණුවක් ලබා ගැනීමට අදම අප හා එක්වන්න.
දකුණු පළාතේ විශ්වාසනීයම නාමය - Southern Driving School (සදර්න් රියදුරු පාසල) 🛡️
අප ආයතනයෙන් ඔබට පිරිනමන සේවාවන්:
✅ බස් රියදුරු බලපත්‍ර (Bus Licence)
✅ බස් පුහුණුව (Bus Training)
✅ බර වාහන බලපත්‍ර (Heavy Vehicle Licence)
✅ සැහැල්ලු වාහන බලපත්‍ර (Light Vehicle Licence)
✅ වංගු රහිත, නිවැරදිම ධාවන පුහුණුව (Corrected Driving)
ඇයි ඔබ අපව තෝරාගත යුත්තේ?
📍 ආචාර ධර්මවලට අනුකූලව ලබාදෙන උසස් පුහුණුව.
📍 පළපුරුදු සහ සුහදශීලී උපදේශක මඩුල්ල.
📍 කෙටි මං (වංගු) නොමැතිව නීත්‍යානුකූලව සහ නිවැරදිව පුහුණු කිරීම.
📍 දකුණු වෙරළ තීරයේ වසර ගණනාවක අත්දැකීම් සහ විශ්වාසය.
ඔබේ සිහිනය සැබෑ කරගන්න, වගකීමක් සහිතව රිය පදවන්න අදම අපට කතා කරන්න!
අමතන්න:
📲 077 3309138
📲 075 8005397
📲 077 7858380
📲 077 3408150
📍 සදර්න් රියදුරු පාසල - මාතර (දකුණු පළාත)
28/03/2026
දූෂණයට වැට බඳිමින් මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයට!
වසර ගණනාවක් පුරා මෝටර් රථ ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ පැවති දූෂිත ක්‍රියාවලීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙමින් පවතී.
හිටපු මෝටර් රථ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා 2026-03-27 දින CID නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සේවා දිගු ලබා ගනිමින් පවා සිදුකළ මහා පරිමාණ දූෂණ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකර, වැරදිකරුවන්ට දඬුවම් ලබා දීම රටේ අනාගතය වෙනුවෙන් සිදුකරන මහඟු මෙහෙවරකි.
රාජ්‍ය ආයතන තුළ මුල් බැසගෙන ඇති දූෂණය සහ අක්‍රමිකතා හේතුවෙන් වැඩිපුරම පීඩාවට පත්වන්නේ සාමාන්‍ය ජනතාව සහ සේවාවන් ලබාගන්නා ආයතනයි.
මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා සම්බන්ධයෙන් ගනු ලැබූ මෙම ක්‍රියාමාර්ගය, පිරිසිදු රාජ්‍ය සේවයක් කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයකි.
නීතියේ ආධිපත්‍යය සුරැකීමට කැපවූ පොලිස්පතිතුමා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ට අපගේ ප්‍රණාමය!
Express license school
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No. 168, New Tangalle Road, Kotuwegoda, Matara. & Kopiwaththa, Weraduwa
Matara
81000
Opening Hours
| Monday | 07:00 - 19:00 |
| Tuesday | 07:00 - 19:00 |
| Wednesday | 07:00 - 19:00 |
| Thursday | 07:00 - 19:00 |
| Friday | 07:00 - 19:00 |
| Saturday | 07:00 - 19:00 |
| Sunday | 07:00 - 19:00 |