Matara Nursing School

Matara Nursing School

Share

05/08/2024

හෙදියකගේ ආදරයෙන් පිරුණු රැකවරණය රෝගියාට වඩා වටිනා බව අමතක නොකරමු. කරුණාවෙන් අධ්‍යාපනය කරමු, හදවතින් සත්කාර කරමු. ❤️👩🏽‍⚕️

In today’s fast-paced world, let’s not forget that a nurse’s love-filled care is more valuable to a patient than treatment. Educate with empathy, care with heart.

24/06/2024

අද උදෑසන 10 ට

Matara Nursing School Welcome to Matara Nursing School Foundation page.

07/06/2024

NVQ Level 3 - Certificate Course in Caregiver හදුන්වාදීමේ වැඩමුළුව (Pre Introduction Workshop) 2024 ජුනි 24 ( සදුදා ) උදෑසන 10.00 ට මාතර හෙද විදුහලේ දී පැවැත්වේ. ලියාපදිංචිය නොමිලේ. 🩺
වැඩි විස්තර සහ ලියාපදිංචිය සදහා☎️ 077 33 19 222 අමතන්න..

Matara Nursing School Welcome to Matara Nursing School Foundation page.

Photos from Matara Nursing School's post 28/01/2024

මාතර හෙද විදුහලට අත්‍යාවශ්‍යව තිබූ ඉගෙනුම් උපකරණ සහ අප ආයතය මගින් වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන යනු ලැබූ සමාජ මෙහෙවරක් වන 'Adopt a Nurse' ශිෂ්‍යත්ව විශාල ප්‍රමාණයක් සමගින් අප වෙත උපකාර කරනු ලැබූ හෙද වෘත්තීයේ නියැලෙන කථිකාචාර්ය Jackie Ruttledge මහත්මිය සහ ඇගේ වෘත්තීය මිතුරන් සමග හමුවීමක් පසුගිය දිනක පැවත්වූවා. එදින එම මහත්මීන් අප විදුහලේ ළමුන් සදහා විශේෂ දේශන කිහිපයක් පැවැත්වීමටත් කටයුතු කලා. මෙම හමුව හා දේශන අපගේ ළමුන් සඳහා ඉතා අගනා වූ අතර, ඔවුන්ගේ වෘත්තීය ජීවිත සඳහා ඉදිරිපත් කළ මාර්ගෝපදේශය ඉතා අගනා විය.

Want your school to be the top-listed School/college in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Rahula Road
Matara
81000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00