SM Home Designers
10/09/2021
Proposed New House Puhulwella .
4 Comfortable Bedrooms
Bathroom
Kitchen
Dining Area
Living Area
Carporch
Study Area
Roof Top
වාස්තු විද්‍යානුකූලව, නවීන ගෘහනිර්මාන ශිල්පී ක්‍රම වලින් සමන්විතව සහ 100%ක් නගරසභා අනුමැතිය සදහාද සුදුසු පරිදි නිර්මානය කරඇත.
◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾
ඔබේ සිතැගි පරිදි, ඔබේ ඉඩමට තවත් වටිනාකමක් එක්වනසේ ඔබෙ සිහින නිවස සැලසුම් කරවාගන්න.
එකම රාමුවකට කොටු නොවූ ඔබටම ආවෙණික ඉහල ප්‍රමිතියකින් යුතු අලුත්ම සැලසුමක් .
සියලුම නිතිරීති සහ සියලුම ඉදිකිරීම් න්‍යායන්වලට අනුකූලව,නිවැරදි සහ නවීනතම තාක්ශනික ක්‍රම උපායන් නිවාස සැලසුම් කිරීම් සහ ඉදිකිරීම් ඉතාමත් සදාරන මුදලකට සම්පූර්න කරගැනීමට අදම සම්බන්ද වන්න.
අපගෙ සේවාවන්......
🔴නවීන ගෘහ නිර්මාන ශිල්පයට සහ ඉපැරනි වාස්තු විද්‍යානුකුලව නිවාස සැලසුම් කිරීම
🔴ප්‍රාදේශීය සභා සහ නගරසභා අනුමැතිය සදහා නිවාස සැලසුම් කිරීම
🔴ඉංජිනේරු අධීක්ශනය යටතේ නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම.
🔴ඉදිකල නිවාස වල දෝශ පරීක්ශාව සහ නිවැරදි උපදෙස් ලබාදීම.
🔴බැංකු ණය සදහා ඇස්තමේන්තු සැකසීම.
🔴අභ්‍යන්තර සහ බාහිර ගෘහ අලංකරණ සැලසුම් කිරීම.
ඇතුලු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සියලුම සැලසුම් සහ උපදේශන දැන් එකම සේවා පියසකින් ලබා ගන්න.........................................................................................
වැඩි විස්තර සදහා අදම අමතන්න...
0716481434.
[email protected]
0712758454(නිවාස දෝශ පරීක්ශාව)
25/08/2021
කිරින්ද පුහුල්වැල්ල ඉසිපතනාරාම විහාරස්ථානයේ භාවනායෝගී ස්වාමීන්ද්‍රයන් වහන්සේලා වෙනුවෙන් අභිනවයෙන් ඉදිකෙරෙන සක්මන්මලුව.
Design & 3D Visualizeation by SM Home Designers.
0716481434
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Matara