Laba Mart

Laba Mart

Share

03/05/2025

කොළඹ තොග මිලටම මෙන්න වෙසක් බඩු😇

උතුම් වෙසක් බැතියෙන් සමරමු 😊🙏

ආවා.... ආවා.... ලාභ කඩේටත් වෙසක් බඩු😍

✨ මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් සියළු වෙසක් සැරසිලි අපෙන් අඩුම අඩු මිලට 🌺

☞ වෙසක් කූඩු (GSM Board)
☞ LED/RICE ඇතුළු විවිධ Bulb වැල් වර්ග
☞ Disco light
☞ බකට්
☞ කොඩි (fabric/paper)
☞ වෙස් මුහුණු
☞ වෙසක් කාඩ්
☞ සව් කොළ
☞ මැටි පහන්

ඇතුළු සියළුම වෙසක් බඩු තොග සහ සිල්ලර වශයෙන් අඩුම මිලටත් වඩා අඩුවෙන් මිලදී ගැනීමට මෙවර ලාබ කඩේ kirinda වෙතින්...
(මෙවර තොග ඉතා සීමිත බැවින් අදම අමතන්න)

තොග ගැණුම්කරැවන් සඳහා දිවයිනේ අවම තොග මිල ගණන් අපේන්... 🤩

voice -:
Dilshan - 0715858416
0767060411

#වෙසක් #කූඩු #වෙසක්කූඩු ූල් #බකට් #වෙසක්සැරසිලි #තොගBulbවැල් ැල් #බල්බ්වැල් #මැටිපහන් #වෙසක්කොල ූඩු #සැරසිලි #වෙසක් #වෙසක්බඩු #අටපට්ටම් #අටපට්ටම්කූඩු

08/04/2025

සේල්!!! සේල්!!! වාසි සේල්!!!

බඩු ගන්න ගමං තෑගි දිනන්න කව්ද අකමැති😇🤓

මෙවර ලාභ කඩෙන් රු.5000/= ට වැඩියෙන් බඩු මිලදීගෙන විශේෂ දිනුම් ඇදීමක් සමඟ එකතු වන්නට ඔබටත් ඇරයුම්...

මෙවරත් අතේ ඇති මුදලට නිවසට අවශ්‍ය කරන,
✨ ප්ලාස්ටික් උපකරණ
✨ ගෘහ විදුලි උපකරණ
✨️ විදුලි බල්බ් වර්ග
✨ ඇලුමිනියම් බඩු
✨ කොසු ඇතුළු සියළුම පිරිසිදු කිරීම් උපකරණ
✨ ප්ලාස්ටික් පුටු සහ මෙට්ට වර්ග
✨ පාසැල් උපකරණ

තොග අවසන් කිරීමේ මහා සේල් 10, 11, 12, 13 දිනයන් හීදී පැවැත්වේ😻

ඉතා විශාල සුවිශේෂි මිල අඩුකිරීම් සහ ඇදහිය නොහැකි වට්ටම් රාශියක් සමඟින්...

ඉතාමත් පහසුවෙන් සිතැඟි පරිදි භාණ්ඩ තෝරා අඩුම මිලටත් වඩා අඩු මුදලකට භාණ්ඩ මිලදී ගැනීමට අදම පැමිනෙන්න... ලාබ කඩේ kirinda 😍

තොග ගැණුම්කරැවන් සඳහා විශේෂ මිල ඛාන්ඩ සහ වට්ටම්...🎉🎊

වරක් පැමිණ වෙනස වටහාගන්න.....💯⚡

No 30, Hakmana rd, Kirinda Puhulwella, Matara.
Tel - 0715858416(Dilshan)

01/01/2025

ලැබුවා වූ 2025 නව වසර පාරිභෝගික ඔබ සැමට සුභම සුභ නව වසරක් වේවා 🎉️

Want your business to be the top-listed Shop in Matara?
Click here to claim your Sponsored Listing.

Website

Address


Matara Road, Kirinda
Matara
81290

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00