A-Plus Computers

A-Plus Computers

Share

10/05/2026

දක්ෂයෙක් වෙන්න ආසද? එන්න අපේ පවුලට! 🛠️💻

ඔබ පරිගණක දෘඩාංග (Hardware) ක්ෂේත්‍රයෙන් ඉදිරියටම යන්න හීන දකින කෙනෙක්ද? A-Plus අපෙන් ඔබට සුපිරි අවස්ථාවක්!

අපි සොයන්නේ:

පුහුණු Technician වරුන්: Laptop/Desktop Chip-level repair, Troubleshooting සහ OS install කිරීමේ පළපුරුද්ද ඇති අය.

නුපුහුණු (Trainees): මේ විෂය ගැන ඉගෙන ගන්න ආසාව සහ උනන්දුව ඇති, පාසල් අධ්‍යාපනය නිම කළ තරුණ පිරිස්.

ඔබට ලැබෙන දේ:
✅ දක්ෂතාවය අනුව ඉහළ වැටුප්.
✅ නවීන තාක්ෂණය සමඟ වැඩ කිරීමට ලැබීම.
✅ නුපුහුණු අයට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් මනා පුහුණුවක්.
✅ සුහදශීලී වැඩබිමක්.

📍 මාතර අවට පදිංචි කරුවන් සඳහා විශේෂයි!

දැන්ම ඔබේ CV එක එවන්න නැත්නම් අමතන්න:
📱 WhatsApp: 0777 400 062
🌐 Visit: www.apluscomputers.lk

ැඩකාරයෝ

Want your business to be the top-listed Computer & Electronics Service in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Matara
81000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 17:00