English medium Science and Maths

English medium Science and Maths

Share

10/12/2025

Stepping into Success
New grade commencement 2026 🩵

🥇 නව වාරය සඳහා පන්ති ආරම්භ වේ🥇

ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාව හා ඉංග්‍රීසි මාධ්‍ය ගණිතය ONLINE ZOOM පන්ති
( 6 - 11 ශ්‍රේණි සඳහා )

🪻වාර විභාග සඳහා ඉහළම ලකුණක් ලබා ගැනීමට අවශ්‍යනම්

🪻සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග වලට ශක්තිමත් මුලාරම්භයක් ලබා ගැනීමට නම්

දරුවා මුල සිටම
🪻පිළිවෙලට
🪻නිවැරිදිව
🪻ආසාවෙන්
විද්‍යාව හා ගණිතය විෂයයන් ඉගෙන ගත යුතු වේ.

🪻 ඉහළ පන්ති වලදී ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය හදාරන දරුවාට අපහසුම විෂයයන් වන්නේ ඉංග්‍රීසි මාධ්‍ය ගණිතය හා විද්‍යාව බැවින්

🪻එම විෂයයන් දෙක කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු වේ.

එබැවින්

🪻 විද්‍යාවේදී විශේෂ ගෞරව උපාධිධාරී ගුරුවරු දෙදෙනෙක් විසින් මෙහෙයවන

🪻 Physical class එකක ආකාරයෙන්ම එක් එක් ළමයාට වෙන වෙනම අවධානය දෙන

🪻 සියලුම දරුවන්ගේ ප්‍රසාදය දිනා ගත්

🪻 සක්‍රීයව දරුවන්ගෙන් ප්‍රශ්න අසමින්

🪻 දරුවන්ගේ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙමින්

🪻 දරුවන්ට තේරුම් ගන්න පුළුවන් විදියට සිංහල පැහැදිලි කිරීම් සහිතව

🪻 දරුවාට අපහසු ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු සපයන ආකාරය සරලව පැහැදිලි කෙරෙන

🪻 ඒ සඳහා අත්‍යවශ්‍ය ඉගෙනුම් කොටස් හා පසුගිය ප්‍රශ්න සාකච්ඡා කෙරෙන අති සාර්ථක පන්තිය ට

ඔබත් සහභාගී වී වෙනස වටහා ගන්න.

පන්ති වලට සම්බන්ධ වීම සඳහා

දරුවාගේ නම, ශ්‍රේණිය සහ පාසල

070 1195959 අංකයට WhatsApp message එකක් මගින් යොමු කරන්න.

09/10/2024

🥇 2025 වසර සඳහා නව පංති ආරම්භ වේ🥇

ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාව හා ඉංග්‍රීසි මාධ්‍ය ගණිතය පන්ති

පන්ති සඳහා මුල සිටම සහභාගී වීම අගය කරමි.

🪻වාර විභාග සඳහා ඉහළම ලකුණක් ලබා ගැනීමට අවශ්‍යනම්

🪻සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග වලට ශක්තිමත් මුලාරම්භයක් ලබා ගැනීමට නම්

දරුවා මුල සිටම

🪻පිළිවෙලට
🪻නිවැරිදිව
🪻ආසාවෙන්

විද්‍යාව හා ගණිතය විෂයයන් ඉගෙන ගත යුතු වේ.

🪻 ඉහළ පන්ති වලදී ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය හදාරන දරුවාට අපහසුම විෂයයන් වන්නේ ඉංග්‍රීසි මාධ්‍ය ගණිතය හා විද්‍යාව බැවින්

🪻එම විෂයයන් දෙක කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු වේ.

📐 ඉංග්‍රීසි මාධ්‍ය ගණිතය 📐

කණිෂ්ක ලියනගේ

( B.Sc (sp) Hons; SLMC )

🧬 ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාව 🧬

හංසිකා ගමාච්චිගේ

( M.Sc. PGDE. B.Sc ( sp) Hons; SLTS )

පන්ති වලට සහභාගී වී වෙනස වටහා ගන්න.

30/09/2024

📐📏✏️📋🥇🎖️🏆🪩💉🔩📡🔭🧬🧲📉

මෙවර ශිෂ්‍යත්ව හපනුන් සඳහා

ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාව හා ඉංග්‍රීසි මාධ්‍ය ගණිතය පන්ති

🥇 Grade 6 2025 🥇

💐නව පන්ති ආරම්භය💐

ඔක්තෝබර් 05 සෙනසුරාදා
උදෑසන 8.30 ට
වැලිගම A Plus ආයතනයේදී

වාර විභාග සඳහා ඉහළම ලකුණක් ලබා ගැනීමට අවශ්‍යනම්

සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග වලට ශක්තිමත් මුලාරම්භයක් ලබා ගැනීමට නම්

දරුවා 6 ශ්‍රේණියේ සිටම

🪻පිළිවෙලට
🪻නිවැරිදිව
🪻ආසාවෙන්

විද්‍යාව හා ගණිතය විෂයයන් ඉගෙන ගත යුතු වේ.

🪻 ඉහළ පන්ති වලදී ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය හදාරන දරුවාට අපහසුම විෂයයන් වන්නේ ඉංග්‍රීසි මාධ්‍ය ගණිතය හා විද්‍යාව බැවින්

🪻එම විෂයයන් දෙක කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු වේ.

📐 ඉංග්‍රීසි මාධ්‍ය ගණිතය 📐

කණිෂ්ක ලියනගේ
( MBA; B.Sc (sp) Hons; SLMC )

🧬 ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාව 🧬

හංසිකා ගමාච්චිගේ
( M.Sc; PGDE ; B.Sc ( sp) Hons; SLTS )

🎖️ ඔක්තෝබර් මාසයම මුදල් ගෙවීමකින් තොරව සියලුම දරුවන්ට ඉංග්‍රීසි මාධ්‍ය ගණිතය හා ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාව පන්ති සඳහා සහභාගී විය හැක.

🎖️ පළමු දින ඉංග්‍රීසි භාෂාව සම්බන්ධ දැනුම පරීක්ෂා කෙරෙන ප්‍රශ්න පත්‍රයක් ලබා දෙන බැවින් ඒ සඳහා සූදානම්ව පැමිණෙන්න .

🎖️ සියලුම දරුවන් මව හෝ පියා සමග පළමු දින සහභාගී විය යුතු වේ.

🎖️ පන්තිය සම්බන්ධ සියලුම දැනුවත් කිරීම් එදිනට සිදු කෙරේ

Want your school to be the top-listed School/college in Matara?
Click here to claim your Sponsored Listing.

Website

Address

Matara